AVES

Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    ලිස්ට් එකක් හම්බුනා...:yes:

    Apostle - අපොස්ල් ( ධර්ම දූතයා)
    Archaic - ආකේයික් (පෞරාණික)
    Archangel - ආකේන්ජල් (ප්රධාන දේවදූතයා)
    Archives - ආකය්ව්ස් (ලේඛනාගාරය )
    Chaos - කේඕස් (පැටලිල්ල)
    Charlatan - ෂාලටන් (වංචාකාරයා)
    Chasm - කැස(z)ම් (දොරුව)
    Chivalry - ෂිවල්රි
    Corps - කෝ (සේනාංකය)
    Courteous - ක(ර්)ට්යස් (ආචාර සම්පන්න)
    Covetous - ක්විටස් (කෑදර)
    Epistle - එපිස්ල් (ලියවිල්ල)
    Epitome - එපිටමි (සාරාංශය)
    Epoch - ඊපොක් (වකවානුව)
    Heinous - හේනස් (රෞද්ර)
    Indict - ඉන්ඩිට්
    Lieutenant - ලෙෆ්ටෙනන්ට්
    Misled - මිස්ලෙඩ් (මුලා කරනවා)
    Often - ඕෆ්න් (නිතරම)
    Pneumonia -න්යුමෝනියා
    Puisne - ප්්යුනි (ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු)
    Quay - කී (තටාකාංගනය)
    Sceptic - ස්කෙප්ටික් (අනෙත් අයව සැකකරන්නා)
    Solecism - සොලිසිස(z)ම් (අපචාරය)
    Specious - ස්පීෂස් (වර්ගය)
    Synod - සිනඩ් (ධර්ම සභාව)
    Trait - ට්රේට් (ලක්ෂණය)