Buffle Design

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,515
    3,762
    113
    1749623310830.jpeg
    me potha tiyena pinwathek innawa nam share karanna puluwanida
     

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,884
    2,575
    113
    dan portable sound system thiyenawaa oya issara large buffle wala sound quality elama ma thiyena..

    issara ithin pioneer set kiya kiyaa hoyaa gena hadanne
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,165
    2,705
    113
    dan portable sound system thiyenawaa oya issara large buffle wala sound quality elama ma thiyena..

    issara ithin pioneer set kiya kiyaa hoyaa gena hadanne
    පිස්සුද බං. එහෙම නැහැ. සවුන්ඩ් සිස්ටම් එකයි පොටබල් jbl වගේ එකක් කියන්නේ සම්පූර්ණයෙන් වෙනස්. හොඳ බෆල් සෙට් එකක් හදන්න හෝ ගන්න ලොකු ගානක් යනවා සහ එක කල් පැවැත්ම වැඩි. ඈම්ප් එක පිච්චිලා ගියත් අලුත් එකට ගන්න පුළුවන්. Jbl එහෙම නේවෙනේ. කඩුනොත් හදන්න බැරි නම් විසි කරලා අලුත් එකක් ගන්න ඕන. අනිත් එක සවුන්ඩ් කොලිටි එක. හොඳ සවුන්ඩ් සිස්ටම් එකේ තියෙන සරවුන්ඩ හයි ෆයි කොළිටි තනි jbl ස්පීකර් එකකින් දෙන්න අමාරුයි
     
    • Like
    Reactions: dbug

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,951
    113
    baffle kiyana eka thamayi lankawe බෆල් widihata pronounce karanne
    ඒත් වැරදියි ඉතින්. ඔය වගේ box එක ඇතුලේ සෙට් කරලා තියෙන ස්පීකර් වලට baffle කියලා කියන්නේ නැහැ.
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,181
    113
    බෆල් කියන්නෙ
    ගොනාට 🐃🐂 නෙව බම් සුන්දරයෝ 😏



    Speaker layouts වල ඔහොම "Buffle" කියලා එකක් නෑ. අඩුකුලේ ජීවීන් හදාගත්ත වචනයක් තමයි ඔය speker box වලට Buffle කියන එක
     
    • Like
    Reactions: Mugen and Yeezus