oka nam dakke na inda..igena ganin..matath pinak...View attachment 252087 me potha tiyena pinwathek innawa nam share karanna puluwanida
Sarcasm දBuffle කියන්නේ මොනවද බන් ?
ehema wachanayak naha ban...Sarcasm ද
Serious ඇහුව නම්, බෆල් කියන්නෙ
Subwoofer වල ලොකු එක
Home theatre වල එන අර ලොකු දිග ස්පීකර් දෙක
මේකට https://images.app.goo.gl/hheMTzienAhNav847
වචනයක් නැති උනාට බෆල් කිව්වම කෞද බන් දන්නෙ නැත්තෙ ලංකාවෙehema wachanayak naha ban...
eka waradi
owata kiyanne speakers kiyala
පිස්සුද බං. එහෙම නැහැ. සවුන්ඩ් සිස්ටම් එකයි පොටබල් jbl වගේ එකක් කියන්නේ සම්පූර්ණයෙන් වෙනස්. හොඳ බෆල් සෙට් එකක් හදන්න හෝ ගන්න ලොකු ගානක් යනවා සහ එක කල් පැවැත්ම වැඩි. ඈම්ප් එක පිච්චිලා ගියත් අලුත් එකට ගන්න පුළුවන්. Jbl එහෙම නේවෙනේ. කඩුනොත් හදන්න බැරි නම් විසි කරලා අලුත් එකක් ගන්න ඕන. අනිත් එක සවුන්ඩ් කොලිටි එක. හොඳ සවුන්ඩ් සිස්ටම් එකේ තියෙන සරවුන්ඩ හයි ෆයි කොළිටි තනි jbl ස්පීකර් එකකින් දෙන්න අමාරුයිdan portable sound system thiyenawaa oya issara large buffle wala sound quality elama ma thiyena..
issara ithin pioneer set kiya kiyaa hoyaa gena hadanne
"baffle" kiyanne wachanayakehema wachanayak naha ban...
eka waradi
owata kiyanne speakers kiyala
yes I know..."baffle" kiyanne wachanayak
baffle kiyana eka thamayi lankawe බෆල් widihata pronounce karanneyes I know...
mama kiwwe buffle gana
ඒත් වැරදියි ඉතින්. ඔය වගේ box එක ඇතුලේ සෙට් කරලා තියෙන ස්පීකර් වලට baffle කියලා කියන්නේ නැහැ.baffle kiyana eka thamayi lankawe බෆල් widihata pronounce karanne