මචන්ල මම පාවිච්චි කරන්නෙ Subwoofer එකක්.දැන් මට තියෙන ප්‍රශ්නෙ තමයි සාමාන්ය හයි-ෆයි බෆල් එකකට වැඩිය Subwoofer එකේ තියෙන විශේෂත්වය මොකක්ද? මම අහල තියෙනව නෝමල් බෆල් එකකට වැඩිය සුබ්වූෆර් එකේ සවුන්ඩ් කොලිටි එක වැඩියි කියල.මේක ඇත්තද??:confused::confused: