Buffle VS Subwoofer

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මචන්ල මම පාවිච්චි කරන්නෙ Subwoofer එකක්.දැන් මට තියෙන ප්‍රශ්නෙ තමයි සාමාන්ය හයි-ෆයි බෆල් එකකට වැඩිය Subwoofer එකේ තියෙන විශේෂත්වය මොකක්ද? මම අහල තියෙනව නෝමල් බෆල් එකකට වැඩිය සුබ්වූෆර් එකේ සවුන්ඩ් කොලිටි එක වැඩියි කියල.මේක ඇත්තද??:confused::confused:
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,458
    5,846
    113
    base eka hondai i think.. mama use karanne 2.1 system ekak.. kiyanna tharam awulak nam nah :D :D
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    දන්න කෙනෙක් තේරෙන සිංහලෙන් ටෙක්නිකල් සයිඩ් එකත් එක්ක පැහැදිලි කරල දානව නම් හෝ හොයල හරි දානව නම් ගොඩක් වටිනව
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    දන්න කෙනෙක් තේරෙන සිංහලෙන් ටෙක්නිකල් සයිඩ් එකත් එක්ක පැහැදිලි කරල දානව නම් හෝ හොයල හරි දානව නම් ගොඩක් වටිනව

    :yes::yes: