windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    16,501
    24,472
    113
    Fantasy
    Tikak patalenawa. Square feet eka anuwada bulb eke walt gaana select karaganne? Ekiyanne me walt gaana hariyanne me wage than walatada kiyana eka. Mama ahana de ubalata therenawada danna
    ඒකත් එක පරාමිතියක්. අනික බිත්තිවලගාලා තියෙන පාට. අනිත් එක සාලයකටද, නිදන කාමරයකටද වගේ අපේ අවශ්‍යතාව අනුව
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,483
    113
    මටනං ඔය කහපාට එළිය සෙට් නෑ
    හැබැයි බ්‍රැන්ඩඩ් බල්බ් තමා අපි එදා කාලෙ ඉදල පාවිච්චි කරන්නෙ
    පාරවල් අයිනෙ ගොඩ ගහගෙන ඉන්න ජරාව නෙමේ
     
    • Love
    Reactions: nalin0001

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,501
    24,472
    113
    Fantasy
    මටනං ඔය කහපාට එළිය සෙට් නෑ
    හැබැයි බ්‍රැන්ඩඩ් බල්බ් තමා අපි එදා කාලෙ ඉදල පාවිච්චි කරන්නෙ
    පාරවල් අයිනෙ ගොඩ ගහගෙන ඉන්න ජරාව නෙමේ
    Rich people
     
    • Haha
    Reactions: AnuradhaRa

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,613
    33,793
    113
    මටනං ඔය කහපාට එළිය සෙට් නෑ
    හැබැයි බ්‍රැන්ඩඩ් බල්බ් තමා අපි එදා කාලෙ ඉදල පාවිච්චි කරන්නෙ
    පාරවල් අයිනෙ ගොඩ ගහගෙන ඉන්න ජරාව නෙමේ
    අනිවා බ්‍රැන්ඩඩ් බඩු තමයි ගන්න ඕනේ. නැත්තං සිංහලු වෙන රටවල් වලට ගිහිං දුක් මහන්සියෙන් හම්බ කරන ඩොලර් ටික තමයි අපතේ යන්නේ
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,483
    113
    Philips thamai quality ewa ban.

    Philips ම වෙන්න ඕනෙ නෑ බං
    ඔය තියෙන්නෙ බං තව බ්‍රෑන්ඩ් ජාති
    ඒවත් හොදයි

    අපි අන්තිමට ගත්තෙ ඩෙල්මෙජ්