Bullet බුලට්

tha123

Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,344
    113
    අදුරන පොඩි එකෙක් පටන් ගත්ත youtube channel එකක්.. මූ link එක එව්වට මාත් ගනන් ගත්තෙ නැහැ බන් හිච්චි එවුන් ඕන තරම් චැනල් හදන් නිසා...

    ඒත් ඊයේ රෑ බලද්දි මට පුදුම හිතුනා.. මූ පට්ට creative විදිහට videos හදනවනේ..:shocked: අලුත් පටන් ගත්ත එකෙක් කියල හිතන්නවත් බැහැ මාරම creative, editing එහෙම පට්ට.. සෑහෙන මහන්සි වෙලා content එකතු කරලා video එක ගහනවා කියල තේරුනා.. මූ කතා කරන්නෙත් සමාජෙ තියෙන ප්‍රශ්න හැසිරීම් ගැන..











    තාම මූ video 5යි ගහල තියෙන්නෙ.. මුගේ videos බලල දුර ගමනක් යයි කියල හිතෙන නිසා මේ thread එක දැම්මේ.. උබලත් බලල හොදනම් විතරක් subscribe පාරක් දාපන්..




    **මූට subs හිගාකල දෙනවා කියන්න එපා.. සිරාවටම මුගෙ contents & presentation skill එක මගෙ හිතට වැදුනා ඒකයි........
     
    • Like
    Reactions: dan chooti