Bullet proof vest

Glitch

Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    27814_1.jpg

    Mewage bullet proof vest ganna thank thiyenawada lankawe. Godak thanwala out of stock
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,622
    1
    35,106
    113
    Erozan's Mom's room
    @erozan ගේ අම්මාව සෙට් කරගනින්. මෛනගේ ලොවන්න ගිය දවසක නාමල්ගේ එකක් උස්සල ගෙනත් දෙයි.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,500
    48,730
    113
    සේදවත්ත
    ආමි එකේ එකෙක්ට ගහලා හරි ක්ලෝරෆෝම් අල්ලලා උගේ එක ගනින් . පස්සේ අම්මට කියලා මල් මල් චීත්ත වලින් එකට කවරයක් මහලා දාපන් ආයේ සැක කරන් නෑ
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    ඕව කඩෙන් ගන්න බෑ
    ඔනම නන් මූට කියල හදාගනින් @PHBhagya
    මිමි 8 තහඩුවෙන් හදන්නෙ, වෙල්ඩින් කරා කියල හොයන්නවත් බෑ, කපල පේන්ට් එකත් ගහලම දෙයි
     
    • Love
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,999
    3
    118,547
    113
    Gampaha
    ඕව කඩෙන් ගන්න බෑ
    ඔනම නන් මූට කියල හදාගනින් @PHBhagya
    මිමි 8 තහඩුවෙන් හදන්නෙ, වෙල්ඩින් කරා කියල හොයන්නවත් බෑ, කපල පේන්ට් එකත් ගහලම දෙයි

    හම්මට සිරි හදල දෙන්නං...
    8mm ශීට් 2x2 කෑල්ලක් බඩේ එල්ලගෙන ඉඳල හැදෙන අමාරුව හොඳ කරන්න පොල් වතුර වෙදා ලඟට යවමු....
    වැඩිය නෑ... කිලෝ 25ක් විතර බර වෙයි...
     
    • Haha
    Reactions: Solo Rider