BUMP (Bring UP My Post)
එලකිරි යාලුවෝ කට්ටියටම සුභ දවසක්..ගොඩක් වෙලාවට අපි එලකිරියේ ත්රෙඩ් දාන්නේ බොහොම අසාවෙන්...මොකද අපි කැමතියි අපි දන්න දෙයක් අනිත් අයත් එක්ක බෙදා ගන්න.නමුත් එහෙම දාන ත්රෙඩ් එකකට කමෙන්ට් එකක් දෙන එක අපේ එලකිරි යාලුවන්ගේ වගකීමක්.මොකද ඒ ත්රෙඩ් එක දාන පුද්ගලයා කැමතියි ඒ ත්රෙඩ් එකට වචනයකින් වත් සහයෝගයක් දෙනවනම් ... නමුත් සමහර අයනම් ත්රෙඩ් එක බලලා යනවා විතරයි අඩුම තරමේ බම්ප් එකක්වත් දාන්නේ නෑ..(හැමෝම නෙමෙයි) ඒක නිසා මම කියන්නේ මොනවා හරි හොද වැදගත් ත්රෙඩ් එකක් එලකිරියේ දානකොට අපි බම්ප් එකකින් හරි සහයෝගයක් දෙමු.
(ඔය එක එක මෝඩ ආතල් ගන්න ත්රෙඩ් වලටනම් කමෙන්ට් කරන්න යන්න එපා)
(ඔය එක එක මෝඩ ආතල් ගන්න ත්රෙඩ් වලටනම් කමෙන්ට් කරන්න යන්න එපා)
Rep (Reputation)
සමහර අය රෙප් දෙන්නේ ත්රෙඩ් එකේ වැදගත් කමක් බලලා නෙමෙයි.. එලකිරි එකේ ගොඩක් පරණ රෙප් පවර් එක වැඩිපුර තියෙන අයට විතරයි සමහරු රෙප් දෙන්නේ මොකද ගොඩක් වෙලාවට එගොල්ලෝ ආපහු රෙප් දෙන නිසා.. දැන් එහෙම කිව්වා කියලා කට්ටිය මගෙත් එක්ක වලි වලට එන්න එපා ..අපේ එලකිරියේ ඉන්න සීනියර්ස්ලට රෙප් නොදී ඉන්නත් එපා..මොකද මම කියන්න හැදුවේ අපේ රෙප් එක අපි වටින වැදගත් ත්රෙඩ් වලට දෙමු.. එලකිරියෙත් ඉන්නවා ගොඩක් වැදගත් ත්රෙඩ් දාන පරණ මෙම්බර්ස්ලා..මම නම් ගොඩක් කැමතියි මේ අයගේ ත්රෙඩ් වලට..
sriboysl
Wolverine GTR
chamikawp
Randir
Sudu Pusa
maheshsenadheera
Dath Kimbula
DJ SPK
33000W
(මේ කිහිප දෙනෙක් විතරයි..)