BUMP & Rep

AD Udara

Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    BUMP (Bring UP My Post)

    එලකිරි යාලුවෝ කට්ටියටම සුභ දවසක්..ගොඩක් වෙලාවට අපි එලකිරියේ ත්‍රෙඩ් දාන්නේ බොහොම අසාවෙන්...මොකද අපි කැමතියි අපි දන්න දෙයක් අනිත් අයත් එක්ක බෙදා ගන්න.නමුත් එහෙම දාන ත්‍රෙඩ් එකකට කමෙන්ට් එකක් දෙන එක අපේ එලකිරි යාලුවන්ගේ වගකීමක්.මොකද ඒ ත්‍රෙඩ් එක දාන පුද්ගලයා කැමතියි ඒ ත්‍රෙඩ් එකට වචනයකින් වත් සහයෝගයක් දෙනවනම් ... නමුත් සමහර අයනම් ත්‍රෙඩ් එක බලලා යනවා විතරයි අඩුම තරමේ බම්ප් එකක්වත් දාන්නේ නෑ..(හැමෝම නෙමෙයි) ඒක නිසා මම කියන්නේ මොනවා හරි හොද වැදගත් ත්‍රෙඩ් එකක් එලකිරියේ දානකොට අපි බම්ප් එකකින් හරි සහයෝගයක් දෙමු.
    (ඔය එක එක මෝඩ ආතල් ගන්න ත්‍රෙඩ් වලටනම් කමෙන්ට් කරන්න යන්න එපා)

    Rep (Reputation)

    සමහර අය රෙප් දෙන්නේ ත්‍රෙඩ් එකේ වැදගත් කමක් බලලා නෙමෙයි.. එලකිරි එකේ ගොඩක් පරණ රෙප් පවර් එක වැඩිපුර තියෙන අයට විතරයි සමහරු රෙප් දෙන්නේ මොකද ගොඩක් වෙලාවට එගොල්ලෝ ආපහු රෙප් දෙන නිසා.. දැන් එහෙම කිව්වා කියලා කට්ටිය මගෙත් එක්ක වලි වලට එන්න එපා ..අපේ එලකිරියේ ඉන්න සීනියර්ස්ලට රෙප් නොදී ඉන්නත් එපා..මොකද මම කියන්න හැදුවේ අපේ රෙප් එක අපි වටින වැදගත් ත්‍රෙඩ් වලට දෙමු.. එලකිරියෙත් ඉන්නවා ගොඩක් වැදගත් ත්‍රෙඩ් දාන පරණ මෙම්බර්ස්ලා..මම නම් ගොඩක් කැමතියි මේ අයගේ ත්‍රෙඩ් වලට..

    sriboysl
    Wolverine GTR
    chamikawp
    Randir
    Sudu Pusa
    maheshsenadheera
    Dath Kimbula
    DJ SPK
    33000W
    (මේ කිහිප දෙනෙක් විතරයි..)

    profilepic392858_8.gif
    profilepic392858_8.gif
    profilepic392858_8.gif
    profilepic392858_8.gif

    good-luck-balloon-982-p.jpg
     
    G-Man

    Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    අනිවා මචෝ... Thread එක බලලා bump එකක් වත් නොදා යන අය ඉන්නවා මේ thread එක බලලා වත් එයලත් bump එකක් වත් දාන්න උනන්දු වෙනවනම් හොදයි.

    හැමෝම තමන්ගෙ thread එකට අඩුම වශයෙන් comment එකක් නැත්නම් bump එකක් වත් බලපොරොත්තු වෙනවානේ
    ....
     
    • Like
    Reactions: AD Udara

    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    RePost බුවා;13802634 said:
    aniwaa machan... rep nethath kamak ne, monawaa hari kotaana yanawanam patta sathutak enne....

    අනිවා මචෝ... Thread එක බලලා bump එකක් වත් නොදා යන අය ඉන්නවා මේ thread එක බලලා වත් එයලත් bump එකක් වත් දාන්න උනන්දු වෙනවනම් හොදයි.

    හැමෝම තමන්ගෙ thread එකට අඩුම වශයෙන් comment එකක් නැත්නම් bump එකක් වත් බලපොරොත්තු වෙනවානේ
    ....

    aniwa machan ..
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    අනිවා මචෝ... Thread එක බලලා bump එකක් වත් නොදා යන අය ඉන්නවා මේ thread එක බලලා වත් එයලත් bump එකක් වත් දාන්න උනන්දු වෙනවනම් හොදයි.

    හැමෝම තමන්ගෙ thread එකට අඩුම වශයෙන් comment එකක් නැත්නම් bump එකක් වත් බලපොරොත්තු වෙනවානේ
    ....

    එක නම් ඇත්ත.. අපි පොඩි උන් නිසාද මන්ද.. අපිම ගිහින් බම්පියක් දන්නෝ කියලා කෑ ගහල කියන්න ඕනි...
    :(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සමහර අය රෙප් දෙන්නේ ත්‍රෙඩ් එකේ වැදගත් කමක් බලලා නෙමෙයි..

    සහතික ඇත්ත.... මිණිකැට යට යනකොට ගොමරිටි උඩ පාවෙනවා කියන කතාව මේකට ගැලපෙන හොඳම කියමන කියන්නත් පුළුවන්...... මම හොඳට බලලා තියෙනවා සමහර වැදගත් ත්‍රෙඩ් තියෙනවා බම්ප් විතරයි නිකන්ම යට යනවා...... ඒකට බලන්නකෝ කෙල්ලෙක්ගේ පින්තූර තියෙන ත්‍රෙඩ් එකක් දැම්මොත් වැටෙන කොමෙන්ට්ස් ටික කිසි කිසි ගාලා.......
     
    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    Api nadda bola oya list eke?
    mokada bn neththe mama kiyala thiyenne mama kemathi set eken samahak kiyalane bn..
    :):)
    BUMP + REP
    :):)
    සමහර අය රෙප් දෙන්නේ ත්‍රෙඩ් එකේ වැදගත් කමක් බලලා නෙමෙයි..

    සහතික ඇත්ත.... මිණිකැට යට යනකොට ගොමරිටි උඩ පාවෙනවා කියන කතාව මේකට ගැලපෙන හොඳම කියමන කියන්නත් පුළුවන්...... මම හොඳට බලලා තියෙනවා සමහර වැදගත් ත්‍රෙඩ් තියෙනවා බම්ප් විතරයි නිකන්ම යට යනවා...... ඒකට බලන්නකෝ කෙල්ලෙක්ගේ පින්තූර තියෙන ත්‍රෙඩ් එකක් දැම්මොත් වැටෙන කොමෙන්ට්ස් ටික කිසි කිසි ගාලා.......
    aniwa kellekge 4to thiyena thread nam hemawelema udama thami..
    එක නම් ඇත්ත.. අපි පොඩි උන් නිසාද මන්ද.. අපිම ගිහින් බම්පියක් දන්නෝ කියලා කෑ ගහල කියන්න ඕනි...
    :(

    ehema ne bn hemoma ..tika denek thamai ehema karanne..don't worry Broo..
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    Good Post මචන්. ඇත්ත කතාව සමහර වැදගත් දේවල් දැම්මත් view 350ක් වත් තියෙනවනම් comment කරලා තියෙන්නේ 20 ක් වගේ.එහෙම වුනාම ආයිත් දාන්නත් එපාවෙනවා
    gros3d18.gif