මම දැන් thread දාන්නේ නැ. වෙලාව අඩුයි දැන්, මම නම් හොද ත්රෙඅඩ් වලට rep++ දීලා bump දානවා


thnxxx...thanks.. adai bump eke theruma dana gaththe..



Good Post මචන්. ඇත්ත කතාව සමහර වැදගත් දේවල් දැම්මත් view 350ක් වත් තියෙනවනම් comment කරලා තියෙන්නේ 20 ක් වගේ.එහෙම වුනාම ආයිත් දාන්නත් එපාවෙනවා![]()



thnxx yaluwa .....


