BUMP & Rep

AD Udara

Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    මම දැන් thread දාන්නේ නැ. වෙලාව අඩුයි දැන්, මම නම් හොද ත්රෙඅඩ් වලට rep++ දීලා bump දානවා
    :):):) thnxxx...
    thanks.. adai bump eke theruma dana gaththe..
    :):):)
    Good Post මචන්. ඇත්ත කතාව සමහර වැදගත් දේවල් දැම්මත් view 350ක් වත් තියෙනවනම් comment කරලා තියෙන්නේ 20 ක් වගේ.එහෙම වුනාම ආයිත් දාන්නත් එපාවෙනවා
    gros3d18.gif

    :):):):) thnxx yaluwa .....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    කැතැයි හොදේ..... අපි කියන්න දෙයක් නැත්නම්, බම්ප් එකක් හරි දාලා යනවා.... හරිය..... :(
     
    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    කැතැයි හොදේ..... අපි කියන්න දෙයක් නැත්නම්, බම්ප් එකක් හරි දාලා යනවා.... හරිය..... :(
    ganan ganna epa Uraj aiyye mama kiwwe samaharu gena witharai ..commnt dana ayata meka adala ne.:):)

    Ela machooo. sira kathaawa. thread eka view karala thiyanawa 100k 200k eth comment bump 50k wath na ban. good post :D

    :):):)
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,236
    113
    Colombo
    ඔව් බන් ත්‍රෙඩ් එකක් දාල එක කොමෙන්ට් එක්ක වත් නැති ත්‍රෙඩ් තිබුන මට..........:(
     
    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    mama nam aluth eka parana eka kiyala nae one ekekge hodha thread walata
    comment dala rep dela yanwa:).anika machan hamaoma ehma nae:).
    .mage thread walata hugak rep dela thyenwa aluth ayayai parana ayayi degooloma:).eth mama wadiyenma sathutu wenne post 200ta adu parana membersla mata rep dela giyahma.:)mokadha egollo rep denne hodhama thread walata withrayi:)
     
    Lacky Shan

    Member
    Sep 15, 2012
    1,607
    169
    0
    Negombo
    RePost බුවා;13802634 said:
    aniwaa machan... rep nethath kamak ne, monawaa hari kotaana yanawanam patta sathutak enne....

    මමත් දැන් අනිවර්යයෙන්ම මොනවහරි කොටලම තමයි යන්නේ......
     
    Last edited:

    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..

    මේ ත්‍රෙඩ් එක දාපු එක හොදයි.
    thanks mchn.

    rep දුන්නත් නැතත් comment එකක් bump එකක්වත් දානවනම් ඒක thread එක දාපු කෙනාට කරන ලොකු උදවුවක්....

    මමත් දැන් අනිවර්යයෙන්ම මොනවහරි කොටලම තමයි යන්නේ......

    mama nam aluth eka parana eka kiyala nae one ekekge hodha thread walata
    comment dala rep dela yanwa:).anika machan hamaoma ehma nae:).
    .mage thread walata hugak rep dela thyenwa aluth ayayai parana ayayi degooloma:).eth mama wadiyenma sathutu wenne post 200ta adu parana membersla mata rep dela giyahma.:)mokadha egollo rep denne hodhama thread walata withrayi:)

    :):):):):):)
     
    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    Machoooo Man ekagaiiii

    Machoooo Man ekagaiiii....

    Tawath deyak.. Umata puluwan nam
    1. Aluthin post ekka dana widiha
    2. Rep dena widihia
    3. Bump karana widiha saralalawa danna puluwan da...

    Man danne ne anith ayath dananwada kiyala.. Mata danaganwath danwada?
    Kawuruhari idiripath wela dammath kamak nee...

    Thanks
     
    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    Machoooo Man ekagaiiii....

    Tawath deyak.. Umata puluwan nam
    1. Aluthin post ekka dana widiha
    2. Rep dena widihia
    3. Bump karana widiha saralalawa danna puluwan da...

    Man danne ne anith ayath dananwada kiyala.. Mata danaganwath danwada?
    Kawuruhari idiripath wela dammath kamak nee...

    Thanks

    අනිවා කියල දෙන්නම් මචන් ..ස්ක්‍රින් ශොට් එක්කම ත්‍රෙඩ් එකක් දාන්නම්...එතකන් අපේ මිගාර අයියා දාපු ත්‍රෙඩ් එකක් තියෙනවා රෙප් දෙන විදිය ගැන..එක පොඩ්ඩක් කියවලා බලන්න...

    http://www.elakiri.com/forum/showthread.php?t=342919