Bunker buster

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,074
    4,096
    113
    ඇමෙරිකන් ගැහිල්ල මාරයි නේද
    අනික් රටවල් වලට හැරෙන්නවත් බැහැ
    Bunker buster

    පැය 18 කින් ඔක්කොම කර ඉවර කරලා තියෙන්නේ
    ඊශ්‍රායෙල් දන්නෙත් නැහැ නේද

    DzgCkt.jpg
     
    • Haha
    Reactions: Bitter Truth

    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,620
    113
    ඊයේ ඉරාන් කාරයෝ එවපු මිසයිල සේරම ඉන්ටසෙප්ට් කරලා....පව් බන් උන්. උන්ගේ මිලිටරි එකත් ඉවරයි නියුක්ලිය ප්‍රොජෙක්ට් එකත් ඉවරයි. ඒකයි ඕකුන් පිස්සෝ වගේ මිසයිල එවන්නේ :lol:
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,587
    7,661
    113
    ඊශ්‍රායෙල් දන්නෙත් නැහැ නේද? they know u idiot they know
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,194
    45,050
    113
    හම්බෝ හම්බෝ 🤣🤣🤣

    ඊයේ ඉරාන් කාරයෝ එවපු මිසයිල සේරම ඉන්ටසෙප්ට් කරලා....පව් බන් උන්. උන්ගේ මිලිටරි එකත් ඉවරයි නියුක්ලිය ප්‍රොජෙක්ට් එකත් ඉවරයි. ඒකයි ඕකුන් පිස්සෝ වගේ මිසයිල එවන්නේ :lol:

    අන්තිමට ට්‍රම්ප් නාකියට B-2 ත් ගේන්න වුනා ජාතිය අමතන්න🤣🤣

    FItUBiF.png
     
    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,620
    113
    හම්බෝ හම්බෝ 🤣🤣🤣

    අන්තිමට ට්‍රම්ප් නාකියට B-2 ත් ගේන්න වුනා ජාතිය අමතන්න🤣🤣

    FItUBiF.png
    මොකද්ද නානා උබ මේ කියන්න උත්සාහ කරන්නේ ?
    ට්‍රම්ප්ට කොහොමත් ඕන උනේ ඉරානේ යුද්දෙක පටලව ගන්න තමයි ඕක ඕන එකෙක් දන්නවනේ :lol:
     
    • Like
    Reactions: War Fighter

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,194
    45,050
    113
    මොකද්ද නානා උබ මේ කියන්න උත්සාහ කරන්නේ ?
    ට්‍රම්ප්ට කොහොමත් ඕන උනේ ඉරානේ යුද්දෙක පටලව ගන්න තමයි ඕක ඕන එකෙක් දන්නවනේ :lol:

    උඹේ මහලොකු අැමරිකාව බැක් කරපු ඉරාක ඉරාන යුද්දෙ අවුරුදු කීයක් තිබ්බබද කියල හොයල බලපං මලකඩ හූරන පැංචෝ නිකන් ඉන්න වෙලාවට🤣🤣🤣
     
    • Haha
    Reactions: AllGood

    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,620
    113
    උඹේ මහලොකු අැමරිකාව බැක් කරපු ඉරාක ඉරාන යුද්දෙ අවුරුදු කීයක් තිබ්බබද කියල හොයල බලපං මලකඩ හූරන පැංචෝ නිකන් ඉන්න වෙලාවට🤣🤣🤣
    ඉතින් යුද්දෙන් පස්සේ ඉරානෙ ඉකොනොමි එකට කෙලවිලාම ගියානේ. :lol: අද උන්ගේ රටේ බේසික් ඉන්ෆස්ට්‍රක්චර් එකවත් හරියට නැහැනේ. තෙල් තියන රටවල් වලින් අද දුප්පත්ම රටක් ඉරානේ.
    US නම් උන්ගේ ප්‍රොක්සි හරහා ඉරානෙට ඉරාකෙට ආයුද export කරලා හොඳ ගානක් හොයා ගත්ත. :ROFLMAO:
     
    • Like
    Reactions: War Fighter

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,791
    1
    27,735
    113
    ඉතින් යුද්දෙන් පස්සේ ඉරානෙ ඉකොනොමි එකට කෙලවිලාම ගියානේ. :lol: අද උන්ගේ රටේ බේසික් ඉන්ෆස්ට්‍රක්චර් එකවත් හරියට නැහැනේ. තෙල් තියන රටවල් වලින් අද දුප්පත්ම රටක් ඉරානේ.
    US නම් උන්ගේ ප්‍රොක්සි හරහා ඉරානෙට ඉරාකෙට ආයුද export කරලා හොඳ ගානක් හොයා ගත්ත. :ROFLMAO:
    Never argue with an idiot. They will only bring you down to their level and beat you with experience. (Mark Twain)
     
    • Love
    Reactions: AllGood