Burger එකේ පනුවෝ

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    [/SIZE]

    මෙකනම් සිරාවටම වෙනව. මන් දන්න
    හොටෙල් එකකට මන්ති්‍ර යෙකුත්එක්ක කන්න ඇවිත් වැඩකරන එකෙක්ට සද්දෙ දාල. පස්සෙ වතුර එකක් ගෙනත් දුන්න ග්ලාස් එකට පයිය ඔබල. අරු දන්නැතුව බීව. ( ⁣manthree saha hotel eka uthuru meda palathe)
    :lol::shocked:
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ඔකේ ෆොටො ගහලා ඇෆ්බී දාලා වැඩක් නැ. සාක්ශි ඇතුව ඔප්පු කලොත් පාරිබොගික අදිකාරියෙන් ඔකට සීල් තියයි. අනිත් එක උබට මනි රිෆන්ඩ් කරලා නම් උන්ට බේරෙන්න බැ. මට අහු උනානම් දනී කොරන වැඩේ. එක්තරා සුපිරි හොටලයකදි ඔක වෙලා මාසයක් එක දිගට කැවා ෆ්‍රී.

    මච කියපන් මේවගේ වේලාවකදී කොහොමද වැඩ කරන්න ඕනෙ ? මාත් ඇතුළු මේකෙ එවුන්ට දැනගන්නත් එක්ක :yes:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    A. සිරියා;21782758 said:
    මච කියපන් මේවගේ වේලාවකදී කොහොමද වැඩ කරන්න ඕනෙ ? මාත් ඇතුළු මේකෙ එවුන්ට දැනගන්නත් එක්ක :yes:

    4to ගහගනින් recipt එකයි දවසයි වෙලාවයි place එකයි ඔක්කොම අහු වෙන්න burger එකේ පනුවාගේ 4to ගහල වැඩක් නෑ

    උන් කියන්න එපා සල්ලි දෙන්නන් කිවම ඒ ගාන මදි තව ඕනේ කියපන් .. ඊට පස්සේ වැඩියෙන් දුන්නම කියන්නේ නෑ කියල සල්ලි ගනින් ..

    ඒ කරලා ගෙදර ඇවිත් අර consumer මෙව්වා එකට ලිඛිතව පැමිණිලි කරපන් .. කටෙන් කියන්න යන්න එපා .. උබ අරුට කිව්වනේ කාටවත් කියන්නේ නෑ කියල .

    :yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,855
    40,594
    113
    මචන්ලා දෙයක් දැනගන්න ඕනේ. බර්ගර් කින්ග්, කේඑෆ්සී, පීසා හට්, ඩොමිනෝස් වගේ ඒවා සමහර දවස්වලට ස්පෙශල් ප්‍රොමෝශන් කියලා ගොඩක් අඩුවට දෙනවා. පැකේජ්, එකක් ගත්තම ෆ්‍රී වගෙ. අපිට නම් ඉතින් ලාභයි. උන්ට වැඩේ පාඩු නැද්ද බන්? උන් ඒ ප්‍රමෝශන් වලට දෙන්නෙ එක්පයර් වෙච්ච ඒවද බන්? දන්න කෙනෙක් නැද්ද?
     
    promotion දෙන එක නං පාඩු නැතුව ඇති , අනික උන් ගොඩක් වෙලාවට promotion දෙන්නේ ගණන් වැඩි එවටනේ large pizza එකකට මොකක් හරි එකක් වගේනේ එන්නේ .. එතකොට අනිවා set එකක් එක්කනේ යන්නේ .. වෙනද එන්නේ නැති එහෙම set දෙක තුනක් එනවා කියනේ උන්ට ලාබ ඇති pizza එකක් නිකන් දෙනවට වඩා ..

    කට්ටිය ආවේ නැත්තන් වැඩේ පාඩුයි හැබැයි දෙතුන් දෙනෙක් විතරයි නං ආවේ .. ඔහොම එකක් අල්ලන් ගාන හදල බලපන්කො .. අනිවා එන ප්‍රමාණය යම් ගානකට වඩා වැඩි උනාම එතනින් එහාට උන්ගේ profit එකට එන්නේ
     
    Last edited:
    • Like
    Reactions: ruchira55

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    4to ගහගනින් recipt එකයි දවසයි වෙලාවයි place එකයි ඔක්කොම අහු වෙන්න burger එකේ පනුවාගේ 4to ගහල වැඩක් නෑ

    උන් කියන්න එපා සල්ලි දෙන්නන් කිවම ඒ ගාන මදි තව ඕනේ කියපන් .. ඊට පස්සේ වැඩියෙන් දුන්නම කියන්නේ නෑ කියල සල්ලි ගනින් ..

    ඒ කරලා ගෙදර ඇවිත් අර consumer මෙව්වා එකට ලිඛිතව පැමිණිලි කරපන් .. කටෙන් කියන්න යන්න එපා .. උබ අරුට කිව්වනේ කාටවත් කියන්නේ නෑ කියල .

    :yes::yes:
    :lol: ...ela
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    [/SIZE]

    මෙකනම් සිරාවටම වෙනව. මන් දන්න
    හොටෙල් එකකට මන්ති්‍ර යෙකුත්එක්ක කන්න ඇවිත් වැඩකරන එකෙක්ට සද්දෙ දාල. පස්සෙ වතුර එකක් ගෙනත් දුන්න ග්ලාස් එකට පයිය ඔබල. අරු දන්නැතුව බීව. ( ⁣manthree saha hotel eka uthuru meda palathe)
    :lol::lol:
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,821
    17,815
    113
    This is why you shouldn't go to shitty fast food restaurants. What did you expect? There are so many restaurants in Colombo that offer much better food at the same price with a better service. I don't understand why Sri Lankans choose to eat at fast food restaurants to begin with. It would make sense in another country because you can get a burger for like 1 dollar. Here it's almost a luxury :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,855
    40,594
    113
    promotion දෙන එක නං පාඩු නැතුව ඇති , අනික උන් ගොඩක් වෙලාවට promotion දෙන්නේ ගණන් වැඩි එවටනේ large pizza එකකට මොකක් හරි එකක් වගේනේ එන්නේ .. එතකොට අනිවා set එකක් එක්කනේ යන්නේ .. වෙනද එන්නේ නැති එහෙම set දෙක තුනක් එනවා කියනේ උන්ට ලාබ ඇති pizza එකක් නිකන් දෙනවට වඩා ..

    කට්ටිය ආවේ නැත්තන් වැඩේ පාඩුයි හැබැයි දෙතුන් දෙනෙක් විතරයි නං ආවේ .. ඔහොම එකක් අල්ලන් ගාන හදල බලපන්කො .. අනිවා එන ප්‍රමාණය යම් ගානකට වඩා වැඩි උනාම එතනින් එහාට උන්ගේ profit එකට එන්නේ

    පීසා හට් එකේ ලාර්ජ් 2ක් 2500ට දෙනව කියලා තියෙන්නෙ. ලාර්ජ් ඇවරේජ් ප්‍රයිස් එක 1900යි. දෙකකට 3800ක් යනවා. උන්ට 1300ක් පාඩුයි. එෆ්බී ඇඩ්ස්වලටයි වෙනත් ඇඩ්වටයිසින් වලට බෙදිලා ගියාම එක පැකේජ් එකකින් 1500ක් වගෙ පාඩුවක් එනවා. විකෙනෙනව නම් අනිත් එකා කන්නෙ මොනාද කියලා ගානක් නැති උන්නේ අපේ රටේ ඉන්නෙ, ශුවර් නැති නිසයි ඇහුවෙ. ඔව් ඉතින් උබ කිව්වා වගෙ ගොඩක් අය ගත්තොත් එතනින් එහා ප්‍රොෆිට් තමයි.
    රෙප්+