You should have taken a picture of ur receipt along with the burger to make it more legit.
Almost all the fast food chains are shit sometimes a roadside roti kade is better


You should have taken a picture of ur receipt along with the burger to make it more legit.
Almost all the fast food chains are shit sometimes a roadside roti kade is better


[/SIZE]
මෙකනම් සිරාවටම වෙනව. මන් දන්න
හොටෙල් එකකට මන්ති්‍ර යෙකුත්එක්ක කන්න ඇවිත් වැඩකරන එකෙක්ට සද්දෙ දාල. පස්සෙ වතුර එකක් ගෙනත් දුන්න ග්ලාස් එකට පයිය ඔබල. අරු දන්නැතුව බීව. ( manthree saha hotel eka uthuru meda palathe)


මයෝනීස් එකේ පණුවෝ ඉන්න ඇත්තේ ෂුවර් එකට.

සල්ලි ගොඩාක් දිලා චුට්ටක් කන්න තමා ඔවලට යන්නේ.Honada wade daas ganan deela owa kanawata

ඔකේ ෆොටො ගහලා ඇෆ්බී දාලා වැඩක් නැ. සාක්ශි ඇතුව ඔප්පු කලොත් පාරිබොගික අදිකාරියෙන් ඔකට සීල් තියයි. අනිත් එක උබට මනි රිෆන්ඩ් කරලා නම් උන්ට බේරෙන්න බැ. මට අහු උනානම් දනී කොරන වැඩේ. එක්තරා සුපිරි හොටලයකදි ඔක වෙලා මාසයක් එක දිගට කැවා ෆ්‍රී.

A. සිරියා;21782758 said:මච කියපන් මේවගේ වේලාවකදී කොහොමද වැඩ කරන්න ඕනෙ ? මාත් ඇතුළු මේකෙ එවුන්ට දැනගන්නත් එක්ක![]()


මචන්ලා දෙයක් දැනගන්න ඕනේ. බර්ගර් කින්ග්, කේඑෆ්සී, පීසා හට්, ඩොමිනෝස් වගේ ඒවා සමහර දවස්වලට ස්පෙශල් ප්‍රොමෝශන් කියලා ගොඩක් අඩුවට දෙනවා. පැකේජ්, එකක් ගත්තම ෆ්‍රී වගෙ. අපිට නම් ඉතින් ලාභයි. උන්ට වැඩේ පාඩු නැද්ද බන්? උන් ඒ ප්‍රමෝශන් වලට දෙන්නෙ එක්පයර් වෙච්ච ඒවද බන්? දන්න කෙනෙක් නැද්ද?
4to ගහගනින් recipt එකයි දවසයි වෙලාවයි place එකයි ඔක්කොම අහු වෙන්න burger එකේ පනුවාගේ 4to ගහල වැඩක් නෑ
උන් කියන්න එපා සල්ලි දෙන්නන් කිවම ඒ ගාන මදි තව ඕනේ කියපන් .. ඊට පස්සේ වැඩියෙන් දුන්නම කියන්නේ නෑ කියල සල්ලි ගනින් ..
ඒ කරලා ගෙදර ඇවිත් අර consumer මෙව්වා එකට ලිඛිතව පැමිණිලි කරපන් .. කටෙන් කියන්න යන්න එපා .. උබ අරුට කිව්වනේ කාටවත් කියන්නේ නෑ කියල .
![]()
...ela[/SIZE]
මෙකනම් සිරාවටම වෙනව. මන් දන්න
හොටෙල් එකකට මන්ති්‍ර යෙකුත්එක්ක කන්න ඇවිත් වැඩකරන එකෙක්ට සද්දෙ දාල. පස්සෙ වතුර එකක් ගෙනත් දුන්න ග්ලාස් එකට පයිය ඔබල. අරු දන්නැතුව බීව. ( manthree saha hotel eka uthuru meda palathe)



promotion දෙන එක නං පාඩු නැතුව ඇති , අනික උන් ගොඩක් වෙලාවට promotion දෙන්නේ ගණන් වැඩි එවටනේ large pizza එකකට මොකක් හරි එකක් වගේනේ එන්නේ .. එතකොට අනිවා set එකක් එක්කනේ යන්නේ .. වෙනද එන්නේ නැති එහෙම set දෙක තුනක් එනවා කියනේ උන්ට ලාබ ඇති pizza එකක් නිකන් දෙනවට වඩා ..
කට්ටිය ආවේ නැත්තන් වැඩේ පාඩුයි හැබැයි දෙතුන් දෙනෙක් විතරයි නං ආවේ .. ඔහොම එකක් අල්ලන් ගාන හදල බලපන්කො .. අනිවා එන ප්‍රමාණය යම් ගානකට වඩා වැඩි උනාම එතනින් එහාට උන්ගේ profit එකට එන්නේ