Bus accident

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    57551882_370319010235007_443113231922233344_n.jpg

    ඩයිවර්ට මේම කරාද බන්
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    උබ වාහනේ ගෙදර නවත්වලා තියන වෙලාවක පාරේ යන වෙනත් වාහනයක් ගේට්ටු තාප්ප කඩන ඇවිත් උබේ නවත්වලා තිබෙන වාහනයේ වැදිලා කවුරු හරි තුවාල උනොත් හෝ මැරුනොත් අනතුරක් වලක්වා නොගැනීමේ යන වගන්තියට ප්‍රකාරව උබව අත්අඩංගුවට ගන්නවා. ඉන්පසුව උසාවියෙන් තමා තීරණය කරන්නේ. බොහෝ වෙලාවට මෙවැනි සාධාරණිය අවස්ථාවලදී උසාවියෙන් ඉතා පහසුවෙන් ඇප ලැබෙනවා.

    මේ ෆේස්බුක් පොස්ට් එක හදපු එකා අනිවාර්යයෙන්ම සාමාන්‍ය පෙළ සිංහල විෂය අසමත් එකෙක් වෙන්න ඇති. ලොල්
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,903
    7,234
    113
    Kotahena
    උබ වාහනේ ගෙදර නවත්වලා තියන වෙලාවක පාරේ යන වෙනත් වාහනයක් ගේට්ටු තාප්ප කඩන ඇවිත් උබේ නවත්වලා තිබෙන වාහනයේ වැදිලා කවුරු හරි තුවාල උනොත් හෝ මැරුනොත් අනතුරක් වලක්වා නොගැනීමේ යන වගන්තියට ප්‍රකාරව උබව අත්අඩංගුවට ගන්නවා. ඉන්පසුව උසාවියෙන් තමා තීරණය කරන්නේ. බොහෝ වෙලාවට මෙවැනි සාධාරණිය අවස්ථාවලදී උසාවියෙන් ඉතා පහසුවෙන් ඇප ලැබෙනවා.

    මේ ෆේස්බුක් පොස්ට් එක හදපු එකා අනිවාර්යයෙන්ම සාමාන්‍ය පෙළ සිංහල විෂය අසමත් එකෙක් වෙන්න ඇති. ලොල්
    50KG Uba moda harakek
    othana siddi dekak. uba kiyanne ekak wela thiyenne thawa ekak.
    Nodanna magul kiyawanne nathuwa gihin ranil ge urapan.
    Sinhala ba kiyanne typing mistake ekak dakala.
    Sinhala bari ekai bus accident ekei athare kisi sambandayak naha.
    Uba gu pontiyek. hariyanne UNP ekata. thanikara sonnayek
     
    Last edited: