Bus and container license

ndilshan1989

Well-known member
  • Dec 6, 2022
    1,975
    3,590
    113
    ඇයි බන් prime movers වලට containers කියන්නෙ? Container කියන්නෙ නැව්වල පටවන් යන පෙට්ටියටනෙ.
    Learners wala un kianne ehemane ban

    වේරහැර තියෙනවා නේ මචං ඕනේ තරම්
    Decent pot ekak one ban.. hodata mechanical part eka ehema kiala dena
    ------ Post added on Mar 18, 2023 at 10:02 AM
     
    • Like
    Reactions: 2osama and NRTG

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,590
    113
    ඩිපෝවෙ බලන්න ගාන අඩුයි. උන්ගෙ ඉගැන්විලි කෙසේ වෙතත් බනින ඒව කොහොම වෙයිද දන්නෙ නෑ..
    Ee welawal walata yanna amarui machan.. anika uganwanawq melo rahak na

    Mama learners giye depot.. sahalu wahana.. banne nam na habai mama dawas thunai giye passe thaniyen purudu una... uu karanne sukkanama allan inna ekai gear maru karanna kiana ekai
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,481
    23,020
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Ee welawal walata yanna amarui machan.. anika uganwanawq melo rahak na

    Mama learners giye depot.. sahalu wahana.. banne nam na habai mama dawas thunai giye passe thaniyen purudu una... uu karanne sukkanama allan inna ekai gear maru karanna kiana ekai
    ඔය ටික තමා ගොඩක් උන් කරන්නෙ. technical part එකට german tech බලන්න.
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,879
    113
    56
    400 : Bad Request
    Uba koheda?

    Rathna learners kiyala ekak balahan.. mage cousin kenek gatta meyalagen

    Prime mover ekata nam maha pare ekkan giye na mokak hari yard ekaka thamai kale
    https://web.facebook.com/RathnaLearnersLK/?_rdc=1&_rdr
    1679117403083.png
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,777
    85,953
    113
    ආශ්චර්යමත් රටක
    ඇයි බන් prime movers වලට containers කියන්නෙ? Container කියන්නෙ නැව්වල පටවන් යන පෙට්ටියටනෙ.

    ඒව විතරක් නෙවෙයි storage විදියට ගන්න ඕනම පෙට්ටියකට container කියනවා. කෑම දාන ඒවටත්.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,012
    22,418
    113
    ඒව විතරක් නෙවෙයි storage විදියට ගන්න ඕනම පෙට්ටියකට container කියනවා. කෑම දාන ඒවටත්.
    ඔව් ඔව් ඔතනදි ඉතින් මුන් වාහනේට container කියන්නෙ පිටිපස්සෙ පටවන් යන පෙට්ටියට container කියන හින්දනෙ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,777
    85,953
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් ඔව් ඔතනදි ඉතින් මුන් වාහනේට container කියන්නෙ පිටිපස්සෙ පටවන් යන පෙට්ටියට container කියන හින්දනෙ.

    ඔව්. වරදකුත් නෑ වගේ ඒකෙ. ඒකනෙ ලොකුම කොටස ඒ වාහනේ. අනික ප්‍රයිම් මුවර් කියන්නෙ ඉස්සරහ කොටස විතරනේ. වාහනේ ප්‍රධානම කොටස container එක.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,012
    22,418
    113
    ඔව්. වරදකුත් නෑ වගේ ඒකෙ. ඒකනෙ ලොකුම කොටස ඒ වාහනේ. අනික ප්‍රයිම් මුවර් කියන්නෙ ඉස්සරහ කොටස විතරනේ. වාහනේ ප්‍රධානම කොටස container එක.
    එහෙම එකක් නෑ බන් ඒක වාහනේ කෑල්ලක් නෙමේ. trailer එකට ඕන එකක් හයි කරන්න පුලුවන්. container පෙට්ටි විතරක් නෙමේනෙ mover වලට හයි කරන්නෙ. අනික ඉස්සරහ කෑල්ලට තනියෙන් යන්නත් පුලුවන්. ඕක නිකන් ට්‍රැක්ටරේකට නගුල කියනව වගේ වැඩක්.
     
    MR.Innocent

    Active member
  • Apr 19, 2019
    135
    202
    43
    ඇයි බන් prime movers වලට containers කියන්නෙ? Container කියන්නෙ නැව්වල පටවන් යන පෙට්ටියටනෙ.
    ඇයි එතකොට තව එන්ජින් වලටත් prime movers කියලා කියන්නේ.

    Container = Prime Mover =Engine
    Confuse unaaa bn
     
    • Like
    Reactions: NRTG