Bus ekak ganna HElp karandooooooo

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,614
    2,120
    113
    Machanla man ada Bus tika balanna Giya,man yanna kalin SaLiTHaS77 Elakiri sahodarayata call ekak dila giye,aya thamai mata Help eka dunne.mulinma SaLiTHaS77 sahodarayata Thanks kiyanna Oni..... :)

    man gihin baluwata passe Bus dekak oluwe thiya gatta

    LYNX
    2 Doors (35sheet)
    lynx-800x600-thumb.jpg


    Ashok Leyland MITR (single door ,29 sheets)
    1348449d1391110989-season-disounts-b.jpg



    Machan la ubala me deken Koi ekada recommend karanne?

    meka ganne school or staff duwanna wage,maintain cost eka adu koka wei da?

    second hand market eka genath hithala thamai ganne, oya MITR eka gattoth diganna amaru wei da?

    danna un help karandoooooooo
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය ෆයිබර් ගොඩ ගන්නේ නැතුව.... අර ඈළුමිනියම් ගොඩ ගනින්.... :yes:

    ඔය ෆයිබර් ගොඩ කවදා වෙනකම් එයිද දන්නෙත් නෑ.... අනික නිකමට කොහේ හරි යන්තම් ගෑවුනොත්, හදන්න මාස ගානක් යයි..... අරක එහෙම නෑ..... හැඩ වැඩ අඩු උනාට, නියම බස් එක..... Lynx එක ගනින්...... අර ලදරමට කර ගහන්න එපා...... :no:
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,614
    2,120
    113
    ඔය ෆයිබර් ගොඩ ගන්නේ නැතුව.... අර ඈළුමිනියම් ගොඩ ගනින්.... :yes:

    ඔය ෆයිබර් ගොඩ කවදා වෙනකම් එයිද දන්නෙත් නෑ.... අනික නිකමට කොහේ හරි යන්තම් ගෑවුනොත්, හදන්න මාස ගානක් යයි..... අරක එහෙම නෑ..... හැඩ වැඩ අඩු උනාට, නියම බස් එක..... Lynx එක ගනින්...... අර ලදරමට කර ගහන්න එපා...... :no:
    machan normaly day ekata 140Km wage thamai duwanne.. lynx ekata day ekakata diesel kiyaka withara yai da? anika machan mewa wala Tyre ekak replace karanna kiyak withara yanawada? Oil maru karala filters ehema maru karala service eka karanna kiyak wage yai da?
    meka machan kohomath duwanne staff or School Witharai.(idala hitala trip ekak set wunoth erenna)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කෝල් එකක් දීපිය.... මට මේකේ ටයිප් කරලා ඈති වෙලා උඹේ මේ ප්‍රශ්න පත්තර වලට...... :dull:

     
  • Jul 9, 2014
    66
    9
    8
    adf.ly
    ඉස්සර බස් එක ඈතුලේ, එංජින් නම්බර් චැසි නම්බර් කොටලා ප්ලේට් එකක් එනවා...... රූබි රුෂි කියලා ගහලා.... මුන් ඒකත් ගලවලා දෙන්නේ....... :angry: හේතුව රුෂි බොඩි එක එක්ක, ටාටාත් එන නිසාලු....... :angry::growl:
    මෙච්චරයි කරන්ට තියෙන්නෙ බැජ් එකේ ලංකා කියන කෑල්ල කපලා අයින් කරපන් රෑබි ලොගො ප්‍රින්ට් කරලා අලවගනින්:D:rolleyes::D:rofl: