Bus eke Colombo - Nuwara eliya yanna kochchara vela yanavada

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,163
    36,175
    113
    කෑගල්ල
    උදේ 9 යට නෑග්ගහම තුන හතර වෙනකොට වැලිමඩ. ඒ කියන්නේ දෙක තුන අතර නුවර එළියේ. කොළඹ ඉදලා හොඳ රූට් දුවන්නේ නෑ බාන්. නුවරින් නම් කතරගම වගේ ඒව ආදීනව ආයේ සුපිරි යෑමක් යන්නේ.
     
    • Love
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,889
    13,943
    113
    6 hours..valata vadi.. aurudu ganakata kalin gihin thiyenne hebei.. nuvara pare trafic thiyena kale
    උදේ 9 යට නෑග්ගහම තුන හතර වෙනකොට වැලිමඩ. ඒ කියන්නේ දෙක තුන අතර නුවර එළියේ. කොළඹ ඉදලා හොඳ රූට් දුවන්නේ නෑ බාන්. නුවරින් නම් කතරගම වගේ ඒව ආදීනව ආයේ සුපිරි යෑමක් යන්නේ.
    shape bn ehema nam, train vala yana eka epa kara adu kule parayo tika.ubalath yanna epa,gen z eke amuthuma set ekak inne dan trip yana