මම ගිය ඉරිද ගාල්ල කරාපිටිය හොස්පිටල් එකට ගියා මගේ යාළුවෙක් ඇක්සිඩන්ට් වෙලා බලන්න. ගහින් එන ගමන් බස් එකට නැග්ග කෙල්ලෙක් අවුරුදු 25-27ක වගේ. ඒකි බස් එකේ ඩ්‍රරයිවර්ට සෙටප් එක වහන්න කියල. පටන්ගත්ත කියවන්න. ඒකි සෙල් කරනව ලර්නින් පැක් වගයක්. එකක් රුපියල් 500යි. එක එක ඒව තියෙනව ඉංග්‍රීසි, ගණිතය, විද්‍යාව වගේ.
මට පුදුම හිතුන බන් අද කාලේ ඒ වගේ දෙයක් දැක්මයි. තුන් හතර දෙනෙක් ගත්ත. මමත් ගණිතය පැක් එකක් ගත්ත. ඕන කමකට වඩා කෙල්ල ගැන දුක හිතිල. අමර කට්ටක් බන් කන්නේ දාඩිය දාල ටීෂර්ට් එකත් පෙගිල.
උබලත් ඔය සයිඩ් එකේ යනවනම් දකීවි. සල්ලි තියෙනවනම් අරන් සහයෝගයක් දියන්. සෑහෙන අසරන ඇති නැත්නම් කෙල්ලො කරන වැඩද ඔය. ලර්නින් පැක් එකත් අවුලක් නෑ කෙල්ලමයි හදල තියෙන්නෙ.
අඩි පහක් විතර උස තලෙලු කෙල්ලෙක් සුදුපාට කැප් එකක් දාගෙන ඩෙනිමයි බාට දෙකයි දාගෙන බෑක් එකක් කරේ එල්ලන් හිටියෙ. දැක්කොත් අනිවා සහයෝගයක් දියන්. මගේ බඩ පපුව හෝස් ගාල ගියා බන්. මට නංගිල අක්කල නෑ හිටියනම් කීයටවත් ඔයවගේ දුක් විදින්න දෙන්නෑ.