කොහොමත් මේ අවුරුද්ද ඉවරවෙන්න කලින් 10 වෙයි...![]()
oka 10 ya wenda deyak naha ban oya conductors la maru salli naha kiyala 10ma ganawa


කොහොමත් මේ අවුරුද්ද ඉවරවෙන්න කලින් 10 වෙයි...![]()


paw ban ape minissu shik
![]()
Wow okata maru salli denna giyama tamai mala paninne, ekata wadi wevi wage.....



oka 10 ya wenda deyak naha ban oya conductors la maru salli naha kiyala 10ma ganawa![]()

අපි ඉතින් කවදත් පව් තමයි... 7 නෙමෙයි 70 වුනත් කමක් නෑ...ඒ විදිහට වියදම් කරන්න පඩියක් ලැබෙනව්නම්.... හම්බවෙන තුට්ටු දෙක කන්නවත් මදි.. දැන් ඉතින් පඩිය පාරටම වියදම් වෙයි...

දැන් ලන්කාවට අවොත් බයිසිකලයක් අරන් පදින්ඩ තමා තියෙන්නෙ,නො ඔප්ශන්![]()
මම නම් ගානට 7 දෙනවා... නැත්නම් හොරෙන් යනවා....![]()



ඔහෙටම වෙලා හිටපං බං... මෙහෙ උන් කරන වැඩ වලට අපේ ලේ රත් වෙනවා විතරයි...
බැහැ බන් කොහෙ හිටියත් ලන්කාව වගෙ එන්නෙ නැහැ
බන්ස අපෙ රට තම රටමං වෑඩට යන දුරත් රුපියල් 6 ක දුරක්..
ඉතින්.. මේ වගේ රුපියලකින් වෑඩි වෙන එක අපිට ඒ හෑටි ගාණක් නෑති උනත්.. මේ සමාජයේ වෙසෙන දුගි දුප්පත් ජනතාවට ඒක උහුලා ගන්න බෑරි වෙයි..
මේකෙන් හොදක් වෙන්නේ, ඒ බස් සමාගමේ පුද්ගලයන්ගේ පවුල් වලට මිසක් අපේ රටට නම් සෙතක් වෙන්නේ නෑ..

Kabalen lipata watuna kiyala issra kathawak nam thibuna.
we are waitng for sajith!

kawru awath ekai ban,ena eka balane un matiya gala kohoma hari udata enda![]()