Bus Help

Mali2009

Well-known member
  • May 20, 2009
    1,784
    1,467
    113
    174

    බොරැල්ල - කොට්ටාව ....



    අපි පොඩිකාලේ 174 කොටුව - තලවතුගොඩ බස් තිබුණ CTB , private දෙකම. හුඟක් බස් තිබුණ පාරක් .... අන්තිමට තලවතුගොඩින් හරවන බස් නැත්තටම නැතිවුනා ....