කඩුවෙලින් 177 අරන් British Council (Dublication road ) eka gavin bahinna barida ban ?
ඒක හරවනවා මහානාම එකට කලින් machan mata Colombo campus eka gawin bassath awlak na ethana queens road eken pannama BC eka issarahata watenne, e nisa Campus eka gawata enna kaduwela idan bus ekak thiyeda ?

කඩුවෙලින් 177 අරන් කොල්ලුපිටියෙන් 100 හරි 101 හරි ගන්න