Bus routes

W.Joe

Well-known member
  • Apr 6, 2013
    1,496
    241
    63
    කොළඹ කොටුවේ station එකේ ඉඳන්
    1. කොච්චිකඩේ පල්ලිය
    2. One Galle Face
    3. Lotus Tower එකට
    Bus එකේ යන විඳිය bus routes එක්කම කියන්න පුලුවන්ද?

    මේ අතරෙම low budget එකෙන් කන්න බොන්න පුළුවන් තැන් ගැනත් කියන්න 😃
     
    • Like
    Reactions: sahan50

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    කොළඹ කොටුවේ station එකේ ඉඳන්
    1. කොච්චිකඩේ පල්ලිය
    2. One Galle Face
    3. Lotus Tower එකට
    Bus එකේ යන විඳිය bus routes එක්කම කියන්න පුලුවන්ද?

    මේ අතරෙම low budget එකෙන් කන්න බොන්න පුළුවන් තැන් ගැනත් කියන්න 😃
    Google Map.

    adala thana search kara.

    Laga patha bushalt ekakata click karama ethanata ena bus numbers penwanawa.

    ethanin hoyaganna.
     
    • Like
    Reactions: sahan50

    Shalika44

    Junior member
  • Aug 29, 2011
    64
    61
    18
    Lotus Tower , One GalleFace Pain yanna puluwan.
    Bus eke yanna onema nam
    Lotus tower Station pitipasse gate eken gihin one bus ekaka naggam 30.00 Rs (One halt) .
    One Galle face . Station issarhin Moratuwa , Panadura ( Gallfaceda kiyala ahala naginna one) bus one tharam . (Two halt) . 35.00-40.00 Rs .
    Kochchikade Kohe church ekada ? Colombo Kochchikade church ekata pain yann puluwani 1.5 Km . Nathi nam telecom eka 145 168 bus. Ekata naginna laga kagen hari ahaganna .