Bus Route Help-කොට්ටාව හන්දිය හරහා අතුරුගිරිය පාර ගා&#3520

saja

Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home
    Bus Route Help-කොට්ටාව හන්දිය හරහා අතුරුගිරිය පාර ගා&#3520

    මචන්ලා ,

    උදව්වක් ඕනේ :yes:,

    කොට්ටාව හන්දිය - අතුරුගිරිය පාර හරහා විද්‍යාල හන්දියට යන්න ඕනේ

    255 Bus එකේ කොට්ටාව හන්දියට එන්න නම් දන්නවා ,අතුරුගිරිය පාර සිට යන හැටි දන්නේ නැ විද්‍යාල හන්දිය ගාව ට.

    අතුරුගිරිය පාර හරහා විද්‍යාල හන්දියට යන Bus එක මොකක් ද ? කොච්චර දුරද ?

    google street view එකේ අතුරුගිරිය පාර ගාවට ලින්ක් එකක් දෙනවා නම් තවත් හොදයි

    please උදව්වක් කරන්න , රේප් දෙනවා හැමෝටම
     
    Last edited:

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home
    thanks මචන්, rep දුන්න ,

    විද්‍යාල හන්දියට යන්න ඕනේ, ඒ පැත්තට ගිහින් නැද්ද ?

    paren anith pathtahta panala athurigirya bus ekak nagapan ...pitakotuwa athrugiriya 138/3da koheda
     
    Last edited:

    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    අතුරුගිරියෙන් නම් දන්නේ නෑ. මාලඹේ ඉඳල 336(කොට්ටාව-මාලඹේ[නෙවිල් ප්‍රනාන්දු රෝහල]), 993(මාලඹේ-මහරගම) බස් වලින් විද්‍යාල හන්දියට යන්න පුළුවන්. මාලඹේ ඉඳන් රු. 16 දුර.
     
    Last edited:
    • Like
    Reactions: saja

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    thanks මචන්, rep දුන්න ,

    විද්‍යාල හන්දියට යන්න ඕනේ, ඒ පැත්තට ගිහින් නැද්ද ?
    oya pare gihin thiyenawa saahenna..widyala handiyak meter na..athurigirya para neda uba kiyanne?nathnan kottawa parana parada?
    aa oya kottawa malabe pare neda thiyenne...255 kottawe nawaththana place eke bus nawaththala thiyenawa..kottawa malabe..
     
    Last edited:

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home
    ඔව් අතුරුගිරිය පාරේ තමා,මාලබේ පාරක් නම් දන්නේ නැ මචන් , උබ මුලින් කිව්වා වගේ කොට්ටාව 255 bus ගහන තැනින් , පාරේ එහා පැතට පැනල 138/3 bus එක ගතම හරි ද ?

    oya pare gihin thiyenawa saahenna..widyala handiyak meter na..athurigirya para neda uba kiyanne?nathnan kottawa parana parada?
    aa oya kottawa malabe pare neda thiyenne...255 kottawe nawaththana place eke bus nawaththala thiyenawa..kottawa malabe..
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home
    thanks මචන්,rep දුන්න , මම මොරටුව ඉදන් එන්නේ, 255 bus එකේ (කොට්ටාව-ගල්කිස්ස) එකේ කොට්ටාව හන්දියට එනවා , 336 bus එක කොට්ටාව හන්දියේ bus ගන්න තැනින් ගන්න පුළුවන් නේ ද ?

    රු 16 දුර මාලබේ ඉදන් නේ , ම ම එන්නේ අනික් පැත්තේ ඉදන් ,

    මචන් උබට මාලබේ - කොට්ටාව bus route එක ගූග්ලේ map ලින්ක් එක දාන්න පුළුවන් ද ?, pictures ඕනනේ නැ url එක දාන්න කෝ ,
    විද්‍යාල හන්දිය ඔය අතරමැද තියෙන්න ඕනනේ නේ



    අතුරුගිරියෙන් නම් දන්නේ නෑ. මාලඹේ ඉඳල 336(කොට්ටාව-මාලඹේ[නෙවිල් ප්‍රනාන්දු රෝහල]), 993(මාලඹේ-මහරගම) බස් වලින් විද්‍යාල හන්දියට යන්න පුළුවන්. මාලඹේ ඉඳන් රු. 16 දුර.
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home
    මාත් හිතුවේ කොට්ටාව - මාලබේ bus එක ගන්න,
    ඒක 336 bus එක නේ ද ?
    කොට්ටාවේ ඉදන් විද්‍යාල හන්දියට කොච්චර දුර ඇතිද බන් ?
    මාලබේ ඉදන් නම් රු 16 දුර ලු (bus halt 4 -5 වගේ නේ)

    KOTTAWA MALABE EKE HARI PANNIPITIYATA GIHIN MAHARAGAMA MALABE HARI YANNA PULUWAM.
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home
    thanks මචන්, rep දුන්න ,
    කොන්දා ගැන sure නැ බන්,මම ඕන නොදන්නා ගමනක් යන්න ඉස්සර , තැන ගැන හොයනවා :yes:


    kottawen bahala 336 bus eka ganin.vidyala handiye bassanna kiyala kondata kiyapan
     
    Last edited:

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    Kottawa - malabe bus eke palayan machan. Echchara dura ne 4-5 km wage. 20-30 min wage yanne. ( depend on the time )
    Vidyala handiya hoyaganna puluwan. Ethana nawathathala th thiyenawa bus eka tikak wela.
    Eddi left hand side eke kaju tree kiyala shop ekak tiyenawa, eth ekama e side eke arpico ekak thiyenawa. Right hand side food city ekak tiyenawa..
     
    • Like
    Reactions: saja