Bus Route Help-Help එකක් දෙන්න plz
Jaic Hilton තියෙන්නේ ,Union Place නේ ද ? , Jaic Hilton ඉදන් මොරටුවට යන්න bus එකක් ගන්න (bus halt) ලගම තැන මොක්ක ද ?
පයින් යන දුර නම් shape , නැත්නම් ත්‍රීවීල් එකෙන් යන්න පුළුවන් ලගම bus halt එක තම දැන ගන්න ඕනේ
Help එකක් දෙන්න plz
rep+ ඔක්කොලමට