Bus Route Help-කොට්ටාව හන්දිය හරහා අතුරුගිරිය පාර ගාව
මචන්ලා ,
උදව්වක් ඕනේ
,
කොට්ටාව හන්දිය - අතුරුගිරිය පාර හරහා විද්යාල හන්දියට යන්න ඕනේ
255 Bus එකේ කොට්ටාව හන්දියට එන්න නම් දන්නවා ,අතුරුගිරිය පාර සිට යන හැටි දන්නේ නැ විද්යාල හන්දිය ගාව ට.
අතුරුගිරිය පාර හරහා විද්යාල හන්දියට යන Bus එක මොකක් ද ? කොච්චර දුරද ?
google street view එකේ අතුරුගිරිය පාර ගාවට ලින්ක් එකක් දෙනවා නම් තවත් හොදයි
please උදව්වක් කරන්න , රේප් දෙනවා හැමෝටම
මචන්ලා ,
උදව්වක් ඕනේ
,කොට්ටාව හන්දිය - අතුරුගිරිය පාර හරහා විද්යාල හන්දියට යන්න ඕනේ

Last edited: