BUS Strike eka අත්හිටුවයි

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,133
    16,998
    113
    අද (14) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට තිබූ පෞද්ගලික බස් වර්ජනය හදිසියේ අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

    පෞද්ගලික බස් සගමයේ මේ බව සඳහන් කළා.

    කෙසේවෙතත් මෙය තාවකාලික තීරණයක් බවයි පැවසුනේ.


    http://nethnews.lk/article/26074

    ගැමුණු:lol:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    avatar554983_14.gif


    අයියෝ ඇයි බන් නිවාඩුවක් දාන්න හිටියේ බස් ස්ට්‍රයික් එක පිට දාලා.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    matat oka tamai okunge dirawan natte
    karanwa nam karana one deiyane kiyala gedeta wela inna puluwan wena widihata

    yatin kiyak hari bus gamunuwata dunna gaman strike eka iwarai paraya nodakin