Business අයිඩියා එකක්

craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,118
    984
    113
    කිට්ටුව තැනක
    මම Shift basis ජොබ් එකක් කරන කෙනෙක්. මගේ ජොබ් එකේ හැටියට ගොඩක් වෙලාවට ගෙදර ඉන්න පුලුවන් කම තියෙන නිසා අමතර ආදායමක් හොයාගන්න ක්‍රමයක් බැලුවේ. මොනවද එහෙම Part time කරන්න පුලුවන් Business තියෙන්නේ?
     
    • Like
    Reactions: Ryan08 and kinkon

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    උඹේ ස්කිල්ස් මොනවද තියෙන්නෙ.

    උබර්, පික්මි, ඩිලිවරි කොම්පැනියකට පාට් ටයිම් වැඩ කරන්න පුළුවන්. මේක තමා ලේසිම වැඩේ.

    ගෙදර විසිතුරු මල් පැල වවන්න පුළුවන් export කරන්න ටාගට් කරලා.

    ඔන්ලයින් වැඩ කරන්න කැමැති නම් බ්ලොග් එකක්‌ SEO කරන්න පුළුවන්. ආට් ස්කිල්ස් තියෙනව නම් ඩිජිටල් ආට්ස් විකුනන්න පුළුවන් ඔන්ලයින්.

    ඕව තමා ඉතින්. 🙂

    පලි : සොලර් ගහල පසිව් ඉන්කම් එකක්‌ ගන්න පුළුවන් කියලත් එකෙක් දාල තිබුණ.
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    තවත් අදහස් ටිකක්, but try at your own risk 😁😁

    අන්තර්ජාලය හරහා ලිංගිකත්වය විකුනන්න ඔයාගේ

    කොකේන් ටැබ්ලට් වගේ ඒවා විකුණන්න බලන්න

    හොරකමක් කරන්න බලන්න

    වංචාවක් කරන්න බලන්න

    ස්ව ස්ථාවර වත්කමක් විකුණන්න බලන්න
    ------ Post added on Jan 4, 2024 at 5:40 PM
     

    Lin baanaa

    Well-known member
  • Sep 5, 2014
    306
    290
    63
    fake facebook account එකක් හදල Canada, UK work විස දෙනවා කියල දාපන්. කොටි ගානක් හොයාගන්න පුළුවන්.
     
    • Sad
    Reactions: craabeysinghe