මචන්ලා... පාම් අතු ගෙදර වවලා අතු ගෙනියන කොම්පැනි තියෙනවා නේද? මම ඔය බිස්නස් එක පටන් ගන්න හිතුවා. විස්තර දන්න කෙනෙක් ඉන්නවා නම් කියපල්ලකෝ...