business ගැන experience / idea එකක් තියෙන එළකිරියේ සෙට් එක (business expert advice)
මචං business කරන ඒ ගැන experience / idea එකක් තියෙන එළකිරියේ සෙට් එකක් ඉන්නවා කියලා දන්නවා, මචං මට HELP එකක් ඕනි,
මටම කියලා ප්රධාන පාරකට මුහුණලා කඩ කාමර දෙකක් තියෙනවා. අපේ කලින් කඩයක් කළා එත් දැන් නෑ, අලුතින් නැවතත් පටන් ගන්න ඕනි, තියෙන තැන නගරයක් නෙමෙයි, ඒ නිසා ඉස්සරහා ගැන හිතලා දාන්න හොද business එකක් ගැන idea එකක් දෙන්න පුලුවන්ද ?
මගේ හිතේ තියෙන අදහස් ටිකක් දාන්නම් ඒ ගැනත් expert ලා ඉන්නවා නම්
ඒ ගැන advice එකක් බලාපොරොත්තු වෙනවා.
Super City ( Like Food City)
Electrical Item + Hardware item - ලග ලග නම් Hardware ගොඩක් තියේ
Import / Distributor (some brand)
Agent ship / Dealer