business ගැන experience / idea එකක් තියෙන එළකිරියේ සෙට් එක (business expert advice)

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    business ගැන experience / idea එකක් තියෙන එළකිරියේ සෙට් එක (business expert advice)

    මචං business කරන ඒ ගැන experience / idea එකක් තියෙන එළකිරියේ සෙට් එකක් ඉන්නවා කියලා දන්නවා, මචං මට HELP එකක් ඕනි,

    මටම කියලා ප්‍රධාන පාරකට මුහුණලා කඩ කාමර දෙකක් තියෙනවා. අපේ කලින් කඩයක් කළා එත් දැන් නෑ, අලුතින් නැවතත් පටන් ගන්න ඕනි, තියෙන තැන නගරයක් නෙමෙයි, ඒ නිසා ඉස්සරහා ගැන හිතලා දාන්න හොද business එකක් ගැන idea එකක් දෙන්න පුලුවන්ද ?

    මගේ හිතේ තියෙන අදහස් ටිකක් දාන්නම් ඒ ගැනත් expert ලා ඉන්නවා නම්
    ඒ ගැන advice එකක් බලාපොරොත්තු වෙනවා.


    Super City ( Like Food City)
    Electrical Item + Hardware item - ලග ලග නම් Hardware ගොඩක් තියේ
    Import / Distributor (some brand)
    Agent ship / Dealer
     

    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    Parking නම් තියේ හොදට එත් Hotel කලාම වාත මට එකත් idea උනා වතුර එහෙම අවුල් පහල දිගටම ගෙවල් නිකන් case මචං, අනික ලගදි Hotel එකක් දැම්මා,

    Thank Idea එකට
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    රෙදි, සුපර්මාකට් වගේ දාහන්. ෆාමසි එකක් වුනත් හොඳයි පොඩි ඉඩමක් නම්. නැතිනම් ශෝරූම් එකකට වගේ රෙන්ට් කරපන්. නැතිනම් ක්ලාස් කරන්න හෝල් රෙන්ට් කරහන්. හැබැයි තැන බලපානවා ඒකට. චැනල් සෙන්ටර් එකක් දාහන් (තැන බලපානවා). අලුත් එලවලු පලතුරු කඩයක් දාහන්.
     
    Me widihata type karanne sinhalen type karanna danata amaru nisa, sorry.
    Mehemai macn, Food city, kama kada wage dewal hodai, but oyage location eka analyze karanne nathuwa help karanna amarui. Mokada godak dewal tiyenawa hoyanna.
    Eg: Oyage kade tiyenne Main Road eke lokuma town ekata yana paththe nam udeta oya side eke traffic wadi. hawasata anith side eke traffic wadi (gedara yana minissu) ethakota mehema thanaka Food City dammoth padui, minissu enne naha.