Business card එකක් print කරද්දි අපේ business එක register කරලා තියෙන්න ඕනෙද? එහෙම නැත්තම් card එකේ මොකක් හරි position එකක් දැම්මොත් අවුලක් නැද්ද? proprietor වගේ එහෙම නැත්තම් back end web developer වගේ පාවිච්චි කලාට කමක් නැද්ද?