මචන් මේක අහන්නේ Just for Curiosity. ලංකාවේ Business Data Analyst කෙනෙක්ට තියෙන Demand එකයි Salary එකයි කොහොමද? අර නිකන් Excel එකෙන් Business එකේ Progress ගැන මාසෙ අන්තිමට Report එකක් හදන අය ගැන නෙවේ අහන්නේ. Python වගේ සිරා Language එකක් Use කරලා Statistics Knowledge එකෙන් Business එකේ තියෙන Data Analyse කරලා ඊළගට ගන්න Step එක තීරණය කරන වගේ තනතුරක් තියෙන කෙනෙක්ට තියෙන Demand එක ගැනයි අහන්නේ.