අපි හිතමු දැනට ලංකාවේ තියෙන Brand එකක් Business එකකට පිටරටින් ගෙන්නන්න ඕනිකියලා! උදාහරනෙකට A4 (Avalon) එතකොට ලංකාවේ මේවා ගෙන්නන Agents ලා ඉන්න පුලුවන්නේ!
අපි දන්නැති Brand එකකනම්, Agents ලා ඉන්නවද නැද්ද කියලා බලාගන්නේ කොහොමද? Agents ලා ඉද්දී Direct Import කරලා Business කරන්න පුලුවන්ද?
සරලව ඇහුවොත් A4 Avalon (හෝ වෙනත් A4 ලංකාවේ දැනට මාකට් එකේ ඇති), BR(Business Registration) එකක් හදාගෙන හැමෝටම මෙහෙම ගෙන්නන්න (Direct Import) පුලුවන්ද? කලින් ත්‍රෙඩ් එකක් ගියා මේ A4 Business එක ගැන.