මම SMM panel එකක් හදනවා ඒකට payment gateway එකක් ගන්න ඕනෙ. මේක පොඩ්ඩක් illegal පැත්තට බර හින්ද high-risk පැත්තට තමයි යන්නෙ. මේකට ගන්න පුළුවන් හොඳ payment gateway එකක් හොයාගන්න ඕනෙ. මේ වෙද්දී මම 50 ක් විතර ට්‍රයි කරා ඒ වුනාට උන් එකෙක්වත් approve කරේ නෑ. ඒවාට හේතු:
1. බිස්නස් registration නෑ
2. ලංකාවෙ ඉඳන් කරන බිස්නස් එකක්
3. high-risk බිස්නස් එකක්
4. කලින් payments ඇවිත් නෑ
5. bla, bla, bla, bla
දැනට payhere වලට apply කරලා තියෙන්නෙ. අපි හිතමු ලංකාව ඇතුලේ BR එකක් ගත්ත කියල කම්පැනි එකක් රෙජිස්ටර් කරලා. එහෙම උනොත් ඒ payment providers ලා මේ සර්විස් එක approve කරයිද? දැන් තියෙන එකම බලපොරුත්තුව තමයි ලංකාවේ එකක් approve කරගන්න එක