මචන් මගේ පොඩි අදහසක් තියනවා ලක්ෂ 10ක් දාලා පොඩි බිසිනස් වැඩක් පටන් ගන්න..අපි යාලුවෝ දෙන්නෙක්.
අපි බැලුවේ බත් කඩයක් දාන්න...නැත්තම් රයිස් විතරක් තියන කඩයක් දාන්න..
අපිට මේකෙන් මුලදී ලාබයක් තිබ්බේ නැති උනාට කමක් නෑ..මේ වැඩේ හරි ගියොත් හරි..
උඹලා මෙහෙම කරන කවුරුහරි ඉන්නවනම් විස්තර ටිකක් කියනවද?
මොනවද ඕන බේසික් cost එහෙම?
අපි හිතන් ඉන්නේ rent එකට තැනක් ගන්න..
කෑම display කරන්න භාජනත් ඕන.
උයන එකෙක්ව හොයාගන්න ඕන.
keymoney දෙන්න ඕන රෙන්ට් එකට ගන්න තැනට.

Last edited: