මචන් මට අදහසක් තියෙනවා පොල් බිස්නස් එකක් කරන්න.කවුරු හරි දන්නවද මට අඩුවට පොල් ගන්න පුලුවන් තැනක්.වාහනයක් කුලියට අරන් තමයි ගේන්න හිතන් ඉන්නේ.දන්න කෙනෙක් ඉන්නවනම් මට උදව්වක් කරන්න.ගන්න පුලුවන් තැනක් සෙට් කරගන්න.