Business idea කැරටි කඩේ

Mr.Curious

Well-known member
  • May 22, 2022
    5,323
    5,050
    113
    එක පාරකට එක එළවළු වක් විතරක් විකුණන කඩයක් දාන්න පුළුවන් නම් අඩු ගානකට දෙන්න පුළුවන් නේද?
    Eg :- කැරට් විතරක් විකුණනව එක කාලෙකට.
    ලොකු quantity එකක් කැරට් විතරක් නුවර එළියෙන් ගන්නවනම් ගොඩක් අඩුවට ගන්න පුළුවන් නේද
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    එහෙම කඩයක් දාපන් හාවො ඉන්න ගමක
    මිනිස්සු කඩේකට යන්නෙ එලවලු දෙකතුනක්වත් ගන්න. කැරට් විතරක් ගන්න උබෙ කඩේට එන්නෙ නෑ.
    උබට පුලුවන් තොගේට අරගෙන කඩවල්වලට දාන්න. බිස්නස් එකක් කරන්න කලින් පාරිභෝගිකයා හිතන විදිය තේරුම් ගනින්.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    එක එලවලුවක් විතරක් ගන්න මනුස්සයෙක් කඩේකට ඒවිද

    හැබැයි එහෙම එක දෙයක් විකුනන කඩවලුත් තියනව
    කොමඩු, බඩ ඉරිගු වගේ

    ඒත් එලවලු ??
    එහෙම එන්න සෑහෙන ඩිස්කවුන්ට් එකක් දෙන්න ඕන

    එහෙනන් උබ ගෙදර වවන්න පුලුව්න එකක් විකුනපන්
    ට්‍රාන්ස්පෝට් එහෙමත් ාඩුවට සෙට් කරගන්න පුලුවන්ද

    ----

    අඩො ඌව ලත් තැනම ඩිස්කරෙජ් කරන්න එපා
    අයිඩියාස් දීපල්ල
    ------ Post added on Dec 10, 2023 at 3:26 PM
     
    indiehacker

    Well-known member
  • Nov 29, 2023
    184
    386
    63
    මම දැකල තියෙනවා මචන් පිටරට sites වල subscription ක්‍රමේට එළවලු විකුනනවා. ඒ කියන්නෙ මාසෙට / සතියට මේ මේ එළවලු මේ මේ ප්‍රමාණ වලින් basket එකක්‌ එවනවා කෙලින්ම ෆාරම් එකෙන් ම. Monthly pay කරන්න ඕන. ඔයාට තොග විදිහට එළවලු ලැබෙනවා නම් කොලබ target කරල ඔය වගේ වැඩක් කරල බලන්න පුළුවන්. වැඩෙ හරියයි ද කියල නම් සහතික වෙන්න බෑ හැබැයි 😁
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මම දැකල තියෙනවා මචන් පිටරට sites වල subscription ක්‍රමේට එළවලු විකුනනවා. ඒ කියන්නෙ මාසෙට / සතියට මේ මේ එළවලු මේ මේ ප්‍රමාණ වලින් basket එකක්‌ එවනවා කෙලින්ම ෆාරම් එකෙන් ම. Monthly pay කරන්න ඕන. ඔයාට තොග විදිහට එළවලු ලැබෙනවා නම් කොලබ target කරල ඔය වගේ වැඩක් කරල බලන්න පුළුවන්. වැඩෙ හරියයි ද කියල නම් සහතික වෙන්න බෑ හැබැයි 😁

    මේ විදියට මාලු ගෙවල් වලට බෙදන සිස්ටම් එකක් තියනව.
    ඉන්ස්ග්‍රම් එකේ එහෙම සජෙස් වෙනව

    හැඹැයි උකන ගනන්, ඉස්සො සුද්ද කරල එහෙම එවන්නෙ
    කිලොව 4500ක් වගෙ

    එලියෙ කිලොව 1200ට වගෙ තියෙද්දි
     
    indiehacker

    Well-known member
  • Nov 29, 2023
    184
    386
    63
    අඩො ඌව ලත් තැනම ඩිස්කරෙජ් කරන්න එපා
    අයිඩියාස් දීපල්ල
    :D
    එක පාරකට එක එළවළු වක් විතරක් විකුණන කඩයක් දාන්න පුළුවන් නම් අඩු ගානකට දෙන්න පුළුවන් නේද?
    Eg :- කැරට් විතරක් විකුණනව එක කාලෙකට.
    ලොකු quantity එකක් කැරට් විතරක් නුවර එළියෙන් ගන්නවනම් ගොඩක් අඩුවට ගන්න පුළුවන් නේද
    තව මෙහෙම දෙයක් කරන්න පුළුවන්.. කැරට් විතරක් විකුණනව නම් ඒක විවිධංගිකරණය කරපන්.. ( ඕකට කියන ඉංග්‍රීසි වචනේ නම් මතක් වෙන්නෙ නැහැ..) ඒ කියන්නෙ shop එකේ side එකක කැරට්, තව පැත්තක කැරට් ජූස්, තව side එකක කැරට් වලින් හදපු වෙන වෙන කෑම.. කඩෙත් පොඩ්ඩක් කැරට් theme එකට තියෙනවා නම් තවත් හොදයි social media වල hype වෙන්න.. ඊට පස්සෙ කැරට් සීසන් එක ගියාම අලුත් එළවළුවක් අර විදිහටම. හරියයිද කියල කරලම තමා බලන්න වෙන්නෙ. :D
     
    indiehacker

    Well-known member
  • Nov 29, 2023
    184
    386
    63
    ඊට වැඩිය ලාබයි පිටරටින් අල ලූනු ගෙන්නලා තොග විකුනපන්
    ඕවට එන්ටර් වෙන එක හිතන තරම් ම ලේසි නෑ හැබැයි. ටිකක් contacts එහෙමත් ඕනෙ නැත්නම් අමාරුයි
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,323
    5,050
    113
    මම දැකල තියෙනවා මචන් පිටරට sites වල subscription ක්‍රමේට එළවලු විකුනනවා. ඒ කියන්නෙ මාසෙට / සතියට මේ මේ එළවලු මේ මේ ප්‍රමාණ වලින් basket එකක්‌ එවනවා කෙලින්ම ෆාරම් එකෙන් ම. Monthly pay කරන්න ඕන. ඔයාට තොග විදිහට එළවලු ලැබෙනවා නම් කොලබ target කරල ඔය වගේ වැඩක් කරල බලන්න පුළුවන්. වැඩෙ හරියයි ද කියල නම් සහතික වෙන්න බෑ හැබැයි 😁
    Thanks
    මේ විදියට මාලු ගෙවල් වලට බෙදන සිස්ටම් එකක් තියනව.
    ඉන්ස්ග්‍රම් එකේ එහෙම සජෙස් වෙනව

    හැඹැයි උකන ගනන්, ඉස්සො සුද්ද කරල එහෙම එවන්නෙ
    කිලොව 4500ක් වගෙ

    එලියෙ කිලොව 1200ට වගෙ තියෙද්දි
    E ganata ganna puluwn unuth innawa neh e kiyanne
     
    • Love
    Reactions: Solo Rider

    Wade Ripple

    Junior member
  • Dec 8, 2023
    84
    98
    18
    ඔන්ලයින් ඕඩර් දාන්න පුලුවන් නං වඩා හොඳයි. @indiehacker ගෙ වගේ වවන්න ලේසි එකකින් විවිධ කෑම ජාති හදන්න. හැබැයි ඊට කලින් Survey එකක් කරලා හදන කෑම ජාති ටිකක් සිලෙක්ට් කරගන්න.

    උදා - ව‍ට්ටක්කා කේක්, වට්ටක්කා බනිස්, වට්ටක්කා පුඩින් ...

    එලවළු ඩිරෙක්ට් විකුණනවට වඩා ගන්න පුලුවන් මිලට මේ වගේ දෙයක් කලොත් ලොකු බිස්නස් එකක් උණත් පටං ගන්න පුලුවන්. පිටරටත් ටාගට් කරන්න
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,247
    1
    2,927
    113
    එක පාරකට එක එළවළු වක් විතරක් විකුණන කඩයක් දාන්න පුළුවන් නම් අඩු ගානකට දෙන්න පුළුවන් නේද?
    Eg :- කැරට් විතරක් විකුණනව එක කාලෙකට.
    ලොකු quantity එකක් කැරට් විතරක් නුවර එළියෙන් ගන්නවනම් ගොඩක් අඩුවට ගන්න පුළුවන් නේද
    Pole eka ela walu wak විකුණන්න පුළුවන්
     
    ithaliveshi

    Well-known member
  • Nov 20, 2023
    860
    793
    93
    බිස්නස් එකක් කරන්න කලින් පාරිභෝගිකයා හිතන විදිය තේරුම් ගනින්.
    අමෝ අමෝ බයි කැම්පේන් බිස්නස්මන් 😹😹😹පැය විසිහතරම මේකේ එවුන්ගෙන් නොමිලේ පුකෙ ඇරගන්න වෙලේ මැදමුලනට පුක රෙන්ට් කරපං. පාරිබෝගිකය හිතන විදිහ තේරුම් ගනින් 🤣🤣🤣
     
    • Dislike
    Reactions: indiehacker

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අමෝ අමෝ බයි කැම්පේන් බිස්නස්මන් 😹😹😹පැය විසිහතරම මේකේ එවුන්ගෙන් නොමිලේ පුකෙ ඇරගන්න වෙලේ මැදමුලනට පුක රෙන්ට් කරපං. පාරිබෝගිකය හිතන විදිහ තේරුම් ගනින් 🤣🤣🤣
    උබනෙ වේසි උබ පුකදීලා හම්බ කරපන්
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    එහෙම කඩයක් දාපන් හාවො ඉන්න ගමක
    මිනිස්සු කඩේකට යන්නෙ එලවලු දෙකතුනක්වත් ගන්න. කැරට් විතරක් ගන්න උබෙ කඩේට එන්නෙ නෑ.
    උබට පුලුවන් තොගේට අරගෙන කඩවල්වලට දාන්න. බිස්නස් එකක් කරන්න කලින් පාරිභෝගිකයා හිතන විදිය තේරුම් ගනින්.

    post eka daapu eka 👇

    511944.jpg
     
    • Haha
    Reactions: asanka+++

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    උබ මැදමුලනට පුක දීලා හම්බ කරේ රුපියල් පනහයි කියන්නෙ ඇත්තද ගම්බයියෝ 😹😹😹
    උබ පුකදීලම ලක්ෂ හතක් හම්බකරාලු නේද
    ගත්තද මැක්බුක්
     
    ithaliveshi

    Well-known member
  • Nov 20, 2023
    860
    793
    93
    උබ පුකදීලම ලක්ෂ හතක් හම්බකරාලු නේද
    ගත්තද මැක්බුක්
    තෝ පුක දීලා ලක්ෂ ගණන් හොයන්න නේද හදන්නෙ? :lol: මැකබුක් අරන් පුක්‌ ගහන්නද පොන්නයො මැදමුලනට පුක රෙන්ට් කරපං ගන්කබර වේසිගෙ පුතා 🤣🤣🤣