business idea ekak denna

gwnd1989

Member
Mar 6, 2017
527
21
0
sihaluni.. demaluni.. thambiyani...burgher Malay athulu anik ayani.

ape gonapinuwala game podi kada kallak tiyanawa maseta 5000i. podi business ekak pagan ganna kiala baluwe.

kada kalla tiyenne handiya gawama handiya athulata wenna.

mama ona business ekakata lasthi. laksha 2kak wage thama capital eka.

mama padam karana kollek nisa wadipura minissu enne nathi business ekak nam wadiya hodai

dennako ideas tikak...

thanks in advance
 
Black Puma

Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    " wadipura minissu enne nathi business ekak "

    mama ahuwamai oi mehema ekak

    සිල්ලර කඩයක් දැම්මොත් හැම වෙලේම සිගරට් එකයි, කජු බිජු පැකට් එකයි, බිඩි මිටියයි, පුවක් ගෙඩියයි, බුලත් කොලයයි, හුලන් විස්කෝත්තයි, සිනි සීයයි... අරකද මේකද ගන්න හැම වෙලේම එක එකා එනවා. සමහර එවුන් හතර පස් පාර එනවා ගණන් අහ අහ යන්න.

    තැඹිලි කඩයක් දැම්මොත් තැඹිලි ගෙඩියක් බොන එකා විතරයි එන්නේ. අනිත් වෙලාවට මැස්සෝ විතරයි. අනික හවස 4න් පස්සේ වගේ තැඹිලි බොන්න මිනිස්සු එන්නේ නෑ. කසිප්පු බොන්න දුවනවා.

    (මේ උදාහරණයක් පමණි).
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    wadipura minissu enne nathi business ekak nam wadiya hodai

    කොන්ක්‍රීට් බඩු කඩයක් දාපන් ලොකුවට ගනන් දාලා
    ගන්න ඕනම එකා විතරයි එන්නෙ :)
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    කොන්ක්‍රීට් බඩු කඩයක් දාපන් ලොකුවට ගනන් දාලා
    ගන්න ඕනම එකා විතරයි එන්නෙ :)

    කොන්ක්‍රීට් බඩු කියන්නේ මොනවද බන් ? ඔය මල් පෝච්චි, සිලින්ඩර්, කොන්ක්‍රීට් කණු වගේ ඒවාද ?
    එහෙම නැත්නම් කොන්ක්‍රීට් හදන්න ඕන වෙන වැලි, ගල්, සිමෙන්ති, කම්බිද ?
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    කොන්ක්‍රීට් බඩු කියන්නේ මොනවද බන් ? ඔය මල් පෝච්චි, සිලින්ඩර්, කොන්ක්‍රීට් කණු වගේ ඒවාද ?
    එහෙම නැත්නම් කොන්ක්‍රීට් හදන්න ඕන වෙන වැලි, ගල්, සිමෙන්ති, කම්බිද ?
    කොන්ක්‍රීට් බඩු කඩයක් කියන්නෙ, කොන්ක්‍රීට් වලින් හදන බඩු මචන්
    වලලු නම් මහ ජල්තර කේස්, පටවද්දිත් පුපුරනවා :rofl:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    hmm thanks

    සිල්ලර කඩයක් දැම්මොත් හැම වෙලේම සිගරට් එකයි, කජු බිජු පැකට් එකයි, බිඩි මිටියයි, පුවක් ගෙඩියයි, බුලත් කොලයයි, හුලන් විස්කෝත්තයි, සිනි සීයයි... අරකද මේකද ගන්න හැම වෙලේම එක එකා එනවා. සමහර එවුන් හතර පස් පාර එනවා ගණන් අහ අහ යන්න.

    තැඹිලි කඩයක් දැම්මොත් තැඹිලි ගෙඩියක් බොන එකා විතරයි එන්නේ. අනිත් වෙලාවට මැස්සෝ විතරයි. අනික හවස 4න් පස්සේ වගේ තැඹිලි බොන්න මිනිස්සු එන්නේ නෑ. කසිප්පු බොන්න දුවනවා.

    (මේ උදාහරණයක් පමණි).

    දැන් මේ උබේ ෆෙක් එකද?
    උබට වැරදිලාද කොහෙද ලොගින්ස්
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    මචන් රේස් බයි රේස් දාපන්. ඕපනින් එකට සින්දු ටික මම දෙන්නම්...
    "මිනිසකු පිට නැගී අසරුවෙකි, ටර.. ටර ටන්... ඒ බර ගෙයි වහලට බරකි .......... ටර ටර ටන් ...",
    "මළපොතේ අකුරු බෑ කි මිනිහා .... ටිටිටි විටින්.... " ඉංගිරිසි පත්තරයක් මුල ඉදල අගට බලනවා.
    දැන් ලංකාවේ ඉන්නේ ඇඟ පත මහන්සි වෙලා සල්ලි හොයන්න අකමැති පහ පාස් නැතත් වැඩිවෙලා ඉදන් සල්ලි හොයන්න දගලන එවුන් නිසා වැඩේ නැගල යාවි. මදි පාඩුවට ලොතරැයි ටිකකුයි, ප්ලේන්ටි ටිකකුයි සෙට් කරගනින්.
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    බිස්නස් එක තීරනය කරන්න කලින් ඔතන විකුනන්න පුලුවන් මොනවද? ඔය ගමේ මිනිස්සුන්ගෙ උවමනා මොනවද? ගමේ ඉන්න කට්ටියගෙ මූල්‍ය තත්ත්වය කොහොමද? හන්දියෙ කඩයක් නැත්තෙ මොන වගේ දේවල් වලටද වගේ ඒවා ටිකක් හොයලා බලන්න වෙයි.. නැත්තම් ලක්ශ දෙක අපරාදේ