business idea or good investement

shaggy_123

Well-known member
  • May 10, 2011
    1,572
    647
    113
    sri lanka
    මචන්ලා දුක් මහන්සියෙන් උපයපු සල්ලි ලක්ෂ 80 ක් විතර තියෙනවා. කරන්න පුළුවන් මොකක් හරි business එකක් හරි මොකක් හරි risk free ආයෝජන අවස්ථාවක් හරි තියෙනවා නම් කියපල්ලකෝ. දැනට නම් FD දාල තියෙන්නේ.
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    මචන්ලා දුක් මහන්සියෙන් උපයපු සල්ලි ලක්ෂ 80 ක් විතර තියෙනවා. කරන්න පුළුවන් මොකක් හරි business එකක් හරි මොකක් හරි risk free ආයෝජන අවස්ථාවක් හරි තියෙනවා නම් කියපල්ලකෝ. දැනට නම් FD දාල තියෙන්නේ.

    laksha 80 hamba karapu widihata digatama karagena yanna.
    oya madida ban. :rolleyes:
     
    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    මචන්ලා දුක් මහන්සියෙන් උපයපු සල්ලි ලක්ෂ 80 ක් විතර තියෙනවා. කරන්න පුළුවන් මොකක් හරි business එකක් හරි මොකක් හරි risk free ආයෝජන අවස්ථාවක් හරි තියෙනවා නම් කියපල්ලකෝ. දැනට නම් FD දාල තියෙන්නේ.

    continue what you have been doing ! good luck !
     
    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,572
    647
    113
    sri lanka
    නෑ මචන් මම රට job එකක් කරන්නේ. මට ඕනේ ලංකාවට එන්න. හැමදාම මෙහෙ ඉන්න බැනේ එකයි මොකක් හරි අදායම් මාර්ගයක් හොයා ගන්න try කලේ

    continue what you have been doing ! good luck !
     
    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    උබ දැන් කරන ජොබ් එක කරන ෆීල්ඩ් එක ගැන උබ හොදට දන්නවනේ...

    ඒ ෆීල්ඩ් එකේම බිස්නස් එකක් පටන් ගන්න බැරිද පොඩියට හරි...

    කැපිටල් එකත් හොදයි නේ උබේ...
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    dan ithin fd dala mehe shapan eke idapan mchn:cool:invest karanawanan 20lax maximum dapan nattan fd ekata loan ekak ganna.
     
    Oct 30, 2011
    488
    17
    0
    මචන්ලා දුක් මහන්සියෙන් උපයපු සල්ලි ලක්ෂ 80 ක් විතර තියෙනවා. කරන්න පුළුවන් මොකක් හරි business එකක් හරි මොකක් හරි risk free ආයෝජන අවස්ථාවක් හරි තියෙනවා නම් කියපල්ලකෝ. දැනට නම් FD දාල තියෙන්නේ.

    idamak aran bulding ekak hadala rent out karapang full athal eka hitiyaki :cool::cool: