මචන් මම වාහන බෆල් හා ස්පීකර්ස් හදන්න පටන් ගන්න ඉන්නෙ ඉගාව මාසේ මුල ඉදලා.දැනට හදන්න පුලුවන්.පොඩි ට්‍රෙනින් එකක් ගත්තා එවා හදන යාලුවෙක්ගෙන්.සෙට් හදලා හයි කරලා දෙන්නත් පුලුවන්.මෙක හොද සයිඩ් බිස්නස් එකක් වෙයිද කියන එකයි ප්‍රශ්නේ.උබලා මොකද හිතන්නෙ දැනගන්නයි ඔනේ.ස්පීකර් එහෙම අඩුවට ගන්න තැනක් නම් තාම නහැ.
bump pls
bump pls
Last edited: