Business management degree එකක් කරනවනම් කරන්න හොඳ කොහෙද
Loan එකක් දාලා කලත් වියදම් ට්ක දරාගන්න අමාරු නිසා Full time කරන්නෙ නැතුව part time ICBT එකෙන් HND+topup කරන්න හිතන් ඉඳියේ
මට ඔයාලගෙ අදහස කියන්නකො.මට Job එකක් කරනගමන් තමයි Course එකට සල්ලි හොයාගන්න වෙන්නේ.හැබැයි මේකෙ හුඟක් අය කියන්නෙ ICBT යන්නෙපා කියලා. ඉස්සරහට රට යන්න වගේ අදහසකුත් තියෙනවා හැබැයි. මට දැනමුත්තන්ගේ අදහස් අවශ්‍යයි
පලි:- මගෙ ආසාව තියෙන්නේ multimedia පැත්තට.ඒත් මුදල් ප්‍රශ්න නිසා මට ඒක අතෑරල දාන්න උනා nbsm multimedia එක කරන්න ඉඳියේ gov loan එකෙන්. ඒත් full time කරද්දි ඒකට වියදම් හොයාගන්න බැරිනිසා අතෑරල දැම්මා. ආස දේවල් financially stable උනාට පස්සෙම කරන්න කියල හිතන්

Last edited: