business management

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,671
    39,346
    113
    Homagama
    ⁣උබලා දන්න හොද business management ඩිග්‍රි එකක් කියහල්ලාකෝ. නැදැ ලමයෙක් ඉන්නවා. ඌ ගෙදර ලකා ගහලා ඉන්නේ, මේ දවස්වල කැම්පස් වහලාත් නේ. , online කරන එකක් නම් වඩා හොදයිලු. දන්නවානම් කියහං.