Business name idea?

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,705
    9,784
    113
    Business එකකට, Brand එකකට නමක් හිතන්නේ කොහොමද? ඔය service එක දෙන අය කොහොමද ඒ වගේ නමක් හිතන්නේ? මොකක්හරි framework එකක් වගේ දෙයක් තියෙනවද? එහෙම නැත්තන් research කරලම කරන දෙයක්ද?
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,062
    7,593
    113
    ube business eka karana wena aya, popular shops mona wage names dala tiyenne kiyalath balapan

    eeta passe ChatGPT , Gemini eken name suggestion tikak ganin...
     
    • Love
    Reactions: KSPathirana

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,705
    9,784
    113
    ube business eka karana wena aya, popular shops mona wage names dala tiyenne kiyalath balapan

    eeta passe ChatGPT , Gemini eken name suggestion tikak ganin...

    ube business eke context eka daala,, AI walin ahala ganinko
    මම ඔය වැඩේ කරා, ඒත් AI එකෙන් දෙන එකක්වත් මට සෙට් නෑ. ඒකයි manually කරන විදිය දැනගන්න ඕනේ. ChatGPT, Claude Opus, Fable හැම එකකින්ම try කරා.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,703
    1
    15,418
    113
    Business එකකට, Brand එකකට නමක් හිතන්නේ කොහොමද? ඔය service එක දෙන අය කොහොමද ඒ වගේ නමක් හිතන්නේ? මොකක්හරි framework එකක් වගේ දෙයක් තියෙනවද? එහෙම නැත්තන් research කරලම කරන දෙයක්ද?
    ඕක අමතක කරල වෙන වැඩක් කරහන්. හිතන්නෙවත් නැති වෙලාවක එකපාරටම idea එක එනවා. 💡
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,755
    12,889
    113
    ලංකාවේ.. ලංකාවේ
    Business එකකට, Brand එකකට නමක් හිතන්නේ කොහොමද? ඔය service එක දෙන අය කොහොමද ඒ වගේ නමක් හිතන්නේ? මොකක්හරි framework එකක් වගේ දෙයක් තියෙනවද? එහෙම නැත්තන් research කරලම කරන දෙයක්ද?
    හිතට එන දෙයක් තමා ඉතින්.
    එක ට්‍රෙන්ඩ් වෙන එකක් වෙන්න ඕනා, කියවන්න පුළුවන් වෙන්න ඕනා. දිග නොවුන තරමට හොදයි.
    සමහර නම් වලට කිසිම තේරුමක් නැති අකුරු කීපයක්, නමුත් කියවන්න පුළුවන්.
    AI වලින් ඒ වගේ අයිකොනික් ඒවා නම් එන එකක් නෑ උබට හිතලා දන්නා වෙයි.

    නිකන් බලන්න බික බිරියනි කඩේ උනත් හොදට ගැලපුනා. කෙලවගත්තාම තමා වෙන නම් හැදුනේ.
    mr කොත්තු, කොත්තු ලැබ්ස් වගේ උනත්.
    EY, LG වගේ උනත් ලොකු නම් වල මුල අකුරු දෙක අරන් හදලා තියෙන්නේ
     
    • Love
    Reactions: KSPathirana