මචංලා ලංකාවේ තියෙන sliit, esoft වගේ ඉන්ස්ටිටියුට් ගත්තම ඒවල නමෙන් තේරෙන්නේ තොරතුරු තාක්ෂණයට පමණක් අදාල ආයතන කියල. නමුත් එයාල බිස්නස්, ඉන්ජිනියරින්, ලංග්වේජ් ට්‍රේනින් වගේ තමන්ගේ Niche එකට පිට දේවලුත් උගන්වනව.
මචංලා ඔය මාකටින් එහෙම ඉගෙන ගත්තු අයගෙන් මම මේ අහන්නේ.... මේක හොඳ ප්‍රැක්ටිස් එකක් නෙමෙයිනේද?
එහෙම විවිද ක්ෂේත්‍ර කරනවනම් ඒ වටත් ගැලපෙන පොදු නමක් නේද යොදාගන්න ඕන. මොකද අයතනයක නම තමයි ඒකේ අයිඩන්ටිටි එක.
අනේ මංද මේ අය මෙහෙම අපරික්ෂාකාරීවිදියට branding කරන්නේ ඇයි කියල.
මොකද කට්ටිය හිතන්නේ?