මට ඩොමේන් එකක් ගන්න ඕනි වෙලා තියනවා. ඒක nic.lk එකෙන් reserve කරල තියෙන්නෙ ( Domain name you searched is restricted. ) මේක ගන්න email දැම්මට වැඩක් උනේ නෑ. පස්සෙ මං මේකෙන් business එකක් register කරල තිබ්බත් ගන්න බැරිද ඇහුවා. ඒකට මට business registration copy එකක් එවන්න කිව්වා. මේකට කරන්න දෙයක් කියපල්ලකො
fake business registration copy එකක් හදන්න පුලුවන්ද? නැත්නම් ලේසියෙන් business එකක් register කරගන්න විදියක් තියද? මේ domain එක කොහොමහරි ගන්නයි ඕනෙ. 
fake business registration copy එකක් හදන්න පුලුවන්ද? නැත්නම් ලේසියෙන් business එකක් register කරගන්න විදියක් තියද? මේ domain එක කොහොමහරි ගන්නයි ඕනෙ. 