Questions Business registration copy for domain registration

MarshMello

Well-known member
  • Jan 24, 2018
    4,575
    2,975
    113
    Sri Lanka
    මට ඩොමේන් එකක් ගන්න ඕනි වෙලා තියනවා. ඒක nic.lk එකෙන් reserve කරල තියෙන්නෙ ( Domain name you searched is restricted. ) මේක ගන්න email දැම්මට වැඩක් උනේ නෑ. පස්සෙ මං මේකෙන් business එකක් register කරල තිබ්බත් ගන්න බැරිද ඇහුවා. ඒකට මට business registration copy එකක් එවන්න කිව්වා. මේකට කරන්න දෙයක් කියපල්ලකො :( fake business registration copy එකක් හදන්න පුලුවන්ද? නැත්නම් ලේසියෙන් business එකක් register කරගන්න විදියක් තියද? මේ domain එක කොහොමහරි ගන්නයි ඕනෙ. :yes:
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,942
    5,269
    113
    ග්‍රාමසේවක ලගට ගිහිල්ල බිස්නස් එකක් රෙගිස්ටෙර් කරන්න .රු 1500 කොහෙද යන්නේ එක AG office එකේ ගිහිල්ල සහතික කරගන්න
     
    • Like
    Reactions: MarshMello

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,575
    2,975
    113
    Sri Lanka
    ග්‍රාමසේවක ලගට ගිහිල්ල බිස්නස් එකක් රෙගිස්ටෙර් කරන්න .රු 1500 කොහෙද යන්නේ එක AG office එකේ ගිහිල්ල සහතික කරගන්න
    Thanks mchan. mn balannam