machan, online business ekak register karannama onada? nithimaya thathwaya poddak kiyapallako.
eka nam aththa machoo.eth thama startup level eke thiyenne. enisa poddak e wede kaldanna puluwan deyakda kiyala beluwe.උඹ business එකක් කරන්නේ දියුණු වෙන්න නේ. එහෙම නම් කවද හරි register වෙන්න එපාය. registration එක තීරණය වෙන්නේ උඹේ business එකේ තියෙන උවමනාව මත. උඹට bank loan එකක් එහෙම ගන්න ඕනි නම් වගේ දේවල්.