Business registration help

Gayanxjp

Active member
  • Nov 21, 2018
    404
    93
    28
    machan mage BR ekak tiyenawa proprietorship.2015 wala hadapu,eka tiyenne electronic imports sambanda business kiyala.mata eka use karala wena business side ekak karanna puluwanda?online buisness store wage ekak?anik eka tama man BR eka gattata ekata welada balapathrayak gatte ne.BR eka gattama Business eka nawattuwa.mata dan ekata welada balapatrayak ganna giyoth case ekak wateida?
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    Mageth thiyenne Electronic Import machan. Ungen Online Business kiuwoth Rate nathi dewal illala thibba samahara ayagen.

    Bump
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    mokadata machan eka eka ewa illala tibbe welada balapartraya gannada?

    ඔන්ලයින් බිස්නස් එකක් කියන්නෙ මොකද්ද කියල ඕවයෙ ඉන්න අයට අවබෝධයක් නෑ.:yes: certificate අරන් එන්න, අරවා ඔනේ මේවා ඔනේ කියනවා එත් ඇත්තටම බිස්නස් එකක් රෙජිස්ටර් කරන්න කාගෙවත් සෙටිෆිකේට් ඕන වෙන්නෙ නෑ. 1919 ට කතා කරල ඕනෙ ලියවිලි ටික අහගන්න.

    ස්තානීය පරීක්ෂාව කියල ඔයාගෙ තැන බලන්නත් එනව. එතකොටත් පොඩි ටේබ්ල් එකක් දාල ලැප් එකක් ෆයිල් ටිකක් දාල රූම් එකක්වත් ඇරේන්ජ් කරල පෙන්නන්න වෙනව
     
    Gayanxjp

    Active member
  • Nov 21, 2018
    404
    93
    28
    ඔන්ලයින් බිස්නස් එකක් කියන්නෙ මොකද්ද කියල ඕවයෙ ඉන්න අයට අවබෝධයක් නෑ.:yes: certificate අරන් එන්න, අරවා ඔනේ මේවා ඔනේ කියනවා එත් ඇත්තටම බිස්නස් එකක් රෙජිස්ටර් කරන්න කාගෙවත් සෙටිෆිකේට් ඕන වෙන්නෙ නෑ. 1919 ට කතා කරල ඕනෙ ලියවිලි ටික අහගන්න.

    ස්තානීය පරීක්ෂාව කියල ඔයාගෙ තැන බලන්නත් එනව. එතකොටත් පොඩි ටේබ්ල් එකක් දාල ලැප් එකක් ෆයිල් ටිකක් දාල රූම් එකක්වත් ඇරේන්ජ් කරල පෙන්නන්න වෙනව

    No machan Mata already BR ekak tiyenawa.2015 regiter karapu ekak.But man ekata welada balapatrayak gatte ne?VAT no ekak.eka ganna one neda buisness start karanna?
     
    Last edited:

    jimzum

    Active member
  • Dec 3, 2010
    348
    52
    28
    No machan Mata already BR ekak tiyenawa.2015 regiter karapu ekak.But man ekata welada balapatrayak gatte ne?VAT no ekak.eka ganna one neda buisness start karanna?

    Vat oni ne .. ube turnover eka 20 mil da koheda paninnna oni vat register wenna.. welada balapathra onith ne.. BR thiyanawanam karan palayan
     
    Gayanxjp

    Active member
  • Nov 21, 2018
    404
    93
    28
    Vat oni ne .. ube turnover eka 20 mil da koheda paninnna oni vat register wenna.. welada balapathra onith ne.. BR thiyanawanam karan palayan

    Mchan bank wala business name eken current account open karanna puluwanda Vat No eka nethuwa?